ශ්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය..- රොයිටර්
January 1, 2019 at 12:00 pm | lanka C news
ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල 19% කින් අවප්‍රමාණය වී ඇතැයිද එහි දැක්වෙයි.
ඊයේ දිනයේදී ඩොලරයක විකිණුම් මිල ලෙස මහ බැංකු සටහනේ දැක්වුනේ රුපියල් 184.69කි.
Itin sathutui da?
This happens when a female underwear designer is in charge of the finance ministry, but it is still better than having a crook in charge
ඒකෙ ආඩම්බරේ UNP, TNA, JVP නායකත්වය දෙන යහපාලනේටයි. එමෙන්ම ඒ සඳහා කැපවීමෙන් ක්රියාකරණ USA, UK, India, EU කිසිසේත්ම අමතක කරන්න බැහැ. මේ සියලුමදෙනා හට විශේෂ ත්‍යාගයක් දිය යුතුය. මෙම තත්වයට SL රුපියල මුදල් ඒකකය කිසිදා පත්කරගන්න බැහැ යහපාලනය ගෙනෙන්න කැපවූ මාදුලාවේ සෝභිත, විශ්වවිද්‍යාල ආචාර්ය වරු, ප්රජාතන්ත්රවාදය සඳහා ක්‍රියාත්මක වෙන NGO මහත්වරු සහ නෝනලා, නවපරපුරේ කලාකරුවෝ, මහින්දට එරෙහි චන්ද්‍රිකාගේ SLFP පාක්ෂිකයෝ නොවේනම්.
අපි පලවෙනි තැන සෝමාලියාව දෙවිනියට ලක්ෂ දෙකක් තණකොළ කාපු ගොන්නුන්ට දැන් සනීපද?
obata sathutuda ……………..