ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලයේ බෝම්බයක්…

May 13, 2017 at 12:40 pm | lanka C news
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලයේ බෝම්බයක්…

මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යාල පරිශ‍්‍රය ඉදිරිපිට තිබී අත් බෝම්බයක් හමුවී තිබේ.

පුපුරා ගොස් නොමැති මෙම බෝම්බය නිෂ්ක‍්‍රිය කිරීමේ කටයුතු මේ වන විට ආරක්‍ෂක අංශ විසින් සිදු කරමින් සිටී.

මෙම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදා ඇත.

30 views
Main News