ශ‍්‍රී ලංකා-සිම්බාවේ පස්වැනි තීරණාත්මක තරගය.. (සජීව විකාශණය)

July 10, 2017 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකා-සිම්බාවේ පස්වැනි තීරණාත්මක තරගය.. (සජීව විකාශණය)

සංචාරක සිම්බාවේ කණ්ඩියම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර වන පස්වැනි හා අවසාන එක්දින තරගය අද සූරියවැව මහින්ද රාජපක්‍ෂ පිටියේදී පැවැත්වෙයි.

දෙපිලම තරග දෙක බැගින් දිනා තරගාවලිය සම තත්වයේ සිටින නිසා මෙම තරගයේ තීරණය දෙපිලටම ඉතා වැදගත්ය.

සජීව ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශය මෙතනින්

10 views
Main News