ශ‍්‍රී ලංකා-සිම්බාවේ සිවුවන එක්දින තරගය..[සජීව විකාශය]

July 8, 2017 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකා-සිම්බාවේ සිවුවන එක්දින තරගය..[සජීව විකාශය]

සංචාරක සිම්බාවේ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර වන සිවුවන එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරග පහකින් සමන්විත තරගාවලිය මේ වන විට 2-1ක් ලෙස ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

අද තරගයේ සජීව විකාශය මෙතනින්
සජීව ලකුණු පුවරුව මෙතනින්

24 views
Main News