ශ්රී ලංකා-සිම්බාවේ සිවුවන එක්දින තරගය..[සජීව විකාශය]
July 8, 2017 at 10:00 am | lanka C news![ශ්රී ලංකා-සිම්බාවේ සිවුවන එක්දින තරගය..[සජීව විකාශය]](https://lankacnews.com/wp-content/uploads/2017/06/zim-vs-sl.jpg)
සංචාරක සිම්බාවේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර වන සිවුවන එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වෙයි.
තරග පහකින් සමන්විත තරගාවලිය මේ වන විට 2-1ක් ලෙස ශ්රී ලංකාව ඉදිරියෙන් සිටී.
අද තරගයේ සජීව විකාශය මෙතනින්
සජීව ලකුණු පුවරුව මෙතනින්