ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරුවගේ අසභ්‍ය වීඩියෝව ලොව ජනප්‍රිය අසභ්‍ය වෙබ් අඩවි වාර්තා කඩයි..
June 2, 2017 at 12:22 am | lanka C news
මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ යයි කියන අසභ්‍ය වීඩියෝවක් මේ දිනවල ලොව ජනප්‍රිය අසභ්‍ය වෙබ් අඩවි කිහිපයකම වාර්තාගත ඉහල නැරඹීම් ගණණක් වාර්තා කර ඇත.
එම වීඩියෝව මෑතකදී මෙරට සමාජ ජාල ගිණුම් අතරද වේගයෙන් හුවමාරු විය.