ශ්‍රී ලංකා හමුදාවෝ කල්මුණේ ත්රස්තයන් පැයකින් මැඩලති.. මෙහෙයුම නොනැවතී පෙරටම..
April 26, 2019 at 10:40 pm | lanka C news
පොලිස් විශේෂ කාර්ය බලකායට හා යුද හමුදාවට කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි තැබිම් මේ වන විට පාලනය කිරීමට ඔවුන් සමත්ව තිබේ.
එහිදී පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවටද ගෙන තිබේ.
ප්‍රදේශයේ නිවාස දෙකක තිබී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
ISIS සංවිධානයේ කොඩියද එහි තිබී සොයාගෙන තිබේ.
හමුදා-පොලිස් ඒකාබද්ද මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි.
උබලට මේක සති දෙකකට අමතක වෙනවා. උබලා උබලට ම බොරු කරගෙන ඉස්ලාම් ආගමේ එහෙම දේවල් නැහැ කියලා උබලා ම කියා ගන්නවා. උබලා ගෙ නායකයන් හැම එකාම අපිට ලොකු වෙන්න උදවු කරනවා. තොපි ඔක්කොටම දවසක අපි දෙනවා නැති වෙන්න. එතකල් සහ ජිවන යෙන් ඉමු හොදේ
That fellow was keeping eyes shut to get the majority selfless talking. Time to leave the place.
Get this dogs out the country
Sakakaruwan genenna Gotage sudu van kihipayak bawitha karanna.
Respectable job was done by our forces,They have a big capacity to defeat terrorists
Well Done.
We salute you for the brave work.
සිරගත කර සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කිරීමට තමා පෞද්ගලිකව විරුද්දබව මුදල් ඇමති මංගල සමරවීර පවසයි. – 26.04.2019 හිරු ප්රවෘත්ති සේවය
අම්මප!!! මූව ජාතක කරපු එවුන්ගෙ වලටත් හෙන ගහන්ඩ ඕනෙ කථාවක්නෙ ඒක.
Great effort! May Triple Gem Bless you all!