ශ්‍රී ලංකා හමුදාව දැඩි අනතුරක.. මේජර් ජෙනරාල්ලා 06ක් ඇතුළු හමුදාවේ 25ක් පිටරටදී අල්ලනු..- යස්මින් සුකා කියයි…
October 27, 2017 at 9:20 am | lanka C news
යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන් 25 දෙනකු විදේශ රටවල සංචාරයේ යෙදුණොත් ඔවුන් ජාත්‍යන්තර විශ්ව සම්මුතිය මත අත්අඩංගුවට ගන්නැයි හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා රටවල් රැසකින් ඉල්ලා ඇත.
ඇය යුරෝපයේ සෑම රටකටම බොරු වාර්තා සපයමින් මෙම ඉල්ලීම කර ඇති අතර යස්මින් සුකාගේ මෙම ඉල්ලීම ගැන හෙළිදරව් වූයේ පසුගියදා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිත පැබ්ලෝ ඩී ග්‍රෙයි කළ ප්රකාශයකිනි.
යුරෝපයේ රටවල් 30 ක් ජාත්‍යන්තර විශ්ව සම්මුතියට අත්සන් කර ඇත. එය රෝම සම්මුතියට බාහිර නීතියකි. මෙලෙස යුද අපරාධ චෝදනා එල්ලකර ඇති නිලධාරීන් අතර මේජර් ජනරාල්වරු 6 ක් වෙති.
– Divaina
ranil weeraya …….. ranilweeraya
Ow ithin bomba gahanawa kiyala wimale kiyaddi ara mr nandikadal minissu maranna ona kiyana kota owa wihin genna ganna leda. Kata piyan inne naithuwa waidi baila gahanawa. 88 jeppo marapu ewunoth yahathin hitapu ekai uthurai uddeth iwara wela wasara 8k gihin. Dan monawat wenne nai. Nikan minissu kullapu karanna epa ban !
Agree
එහෙනම් කලවැද්දටත් කෙලා හුකුම්, රට ගියා ඉවරයි කෙවුල් විදානේ;
මයිතූනයයි- පින්ගුත්තරයයි දැන් හුලන් බකයි.
මචං, උඹට නම් කෙවුලොත් එක්ක තියෙන්නේ ජන්මාන්තර වෛරයක්.
පොන්සේකත් එක්ක තියෙන අවුල හැම කෙවුලගේ පිටින්ම යවන්න එපා.
DAN SATHUTU DA?
WELVEDANE NEEDA UDDAYE
PERAMUNE RALA?
AYAWA THAMY MULATA.
ayi ara UN eke aeith giya loka janapthi geyi agamathi geyi kanadi palala luno dala giye .
එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වූ යස්මින් සුකා මේ දක්වාම යුද අපරාධවලට සම්බන්ධ ඇඩෙලා බාලසිංහම් නෝර්වේ කොටි නායක තෙදියවන්, ස්විස් කොටි නායක අබ්දුල්ලා ඇතුළු කොටි හමුදා නායකයන් 50 දෙනකුට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර නැත.
ඇයගේ නිර්දේශය මත එම කොටි හමුදා නායකයන් පනහක පිරිසට රටවල් පහකදී දේශපාලන රැකවරණය හිමිවී ඇත.
එම කොටි හමුදා නායකයන් පනස්දෙනා ඇය වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්ෂි දීමටද ඉදිරිපත්වී තිබේ.
කොටි සැමරීමට ඉඩදෙන ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
මියගිය පිරිස් සැමරීමට ඉඩදීම ජාත්‍යන්තර හිමිකමක් බව පවසන යස්මින් සුකා සමරන්නේ කොටින් ද යන්න ප්‍රශ්නයක් නොවන බව ද දක්වා තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව දරුස්මාන් කමිටුවේ සාමාජිකාවක් ලෙස යස්මින් සුකා ක්‍රියා කළා ය. එසේ ම ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ද ඇය කටයුතු කර ඇත.
මින් පෙරත් බොහෝ වස්තාවන් වල යස්මින් සුකා බොහෝ සාවද්‍ය වාර්තා ඉදිරිපත් කල අතර පසුගිය රජය එයට නිසි ප්‍රතිචාර දැක්වුවද මේ රජය නිසි ප්‍රතිචාර දක්වා එහි අසත්‍යතාව තහවුරු කිරීමට වෙහෙසෙයි සැක සහිතය. ඇයගේ සහ අයගේ සංවිධානයේ පැවැත්ම ඇත්තේ මේ තුලය. ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් මුදල් ලැබීමට නම් කෙසේ හෝ ඔවුන් වාර්තා ඉදිරිපත් කල යුතුය. නැති නම් මුදල් ලැබෙන්නේද නැත. එහෙත් ඒ සරල යථාර්තය වගකිවයුතු පාර්ශවයන් හා විටම අමතක කරනු ලබයි.
ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය සඳහා වන සංවිධානයේ සභාපතිනි යස්මින් සුකා නැමති බොරු වාර්තා නිර්මාණකාරිණිය ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව තමන් සතුව ඇති සාක්ෂි හුවමාරු කරගැනීමට සූදානම් බව වාර්තා වේ.කොටි සංවිධානයේ සහ කොළඹ කෙන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය නොවන් සංවිධාන කිහිපයක් නියෝජනය කරන 155 දෙනෙකු විසින් ලබාදුන් බොරු සාක්ෂි මත පදනම්ව මෙම වාර්තාව සකස් කර තිබේ.
MY HEART BURNS. Those who gave their life to save our next generation is in danger of languishing in foreign jails. Leaders of Sri Lanka are silent. Nation is silent. Are we the most ungrateful people in this world?