ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ කල බව අගමැති රනිල් පිලිගත්තා..- සුමන්තිරන්

February 18, 2019 at 6:31 am | lanka C news
ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ කල බව අගමැති රනිල් පිලිගත්තා..- සුමන්තිරන්

2009 උතුරේ යුද්ධය ඉවර වුවත් ඒ වෙනුවෙන් දෙමළ ජනතාව විශාල වශයෙන් ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කල බවත් ඔවුන්ගේ දේපල විනාශ කල බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ පිලිගත් බවත් ඒ වෙනුවෙන් උතුරේ දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටි බව දෙමල සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

උතුරේ පලවන සති අන්ත ද්‍රවිඩ පුවත්පතක් වන ‘දිනකුරල්’ වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රී සුමන්තිරන් කියා සිට ඇත.

එහෙත් හිටපු උතුරු පලාත් සභාවේ මහ ඇමති සී විග්නේෂ්වරන් පවසා ඇත්තේ අගමැති එසේ පිලිගැනිම කලත් ඒ සඳහා ජාත්‍යන්තර අධිකරණයක් මගින් අවශ්‍ය කටයුතු සිදු කරන තෙක් හමුදාවේ උතුරු නැගෙනහිර සිදු කල අපරාධවලට සමාව දිය නොහැකි බවකි.

163 views

15 Comments to “ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ කල බව අගමැති රනිල් පිලිගත්තා..- සුමන්තිරන්”

  1. Crazy says:

    RW is not our PM

  2. ExUNPer says:

    We had and have forgiveness attitude…..
    You had and have revengeful attitude…..
    It is this mismatch causing a lot of troubles affecting people.

    • Saradiel says:

      අපේ රටට පිළිමල් වන සතුරු මල
      අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

      • SALMAL says:

        Ranil is not a true gentleman.. He is a liar …..
        .A storyteller makes up things to help other people; a liar makes up things to help himself.

  3. බන්ඩා says:

    ලංකාවෙ හමුදාව සටන් කලේ නීති රීති අනුව සටන් කල හමුදාවක් එක්ක නොවෙය්, සාමාන්‍ය සිවිල් ඇඳුම් ඇඳ සිටි ‘මක්කල් පඩෙය්’ නම් සිවිල් ජනතාව භටයින් ලෙස යොදා ගත්ත්‍රස්ත කල්ලියක් එක්කය්. සිවිල් ඇදුම් ඇඳ බෝම්බ බඩේ බැඳගත් එකා හො එකිය සහ හමුදාවට වෙඩි තියන එකා හෝ එකිය සාමාන්‍ය වැසියෙක්ද?

    • Spirit says:

      Ranil is a traitor leader..Traitors are more dangerous than enemies
      Never trust Tamil racist politicions or UNPTraitors

  4. සිංහල බන්ඩා says:

    මහබැංකුව හොරා කෑ සහ රටේ සම්පත් විකුනා තම පක්ෂයේ මඩිය තර කරන සහ මංත්‍රී ලට ජරාව කවන රනිලට හමුදාව ‘යුධ අපරාධ’ කල බව පිළිගැනීම සුලු දෙයක්.

  5. පොරමෝලා says:

    ලොක්කා බටලන්ද ගැන මක්කැයි කියන්නෙ ?

  6. ponil says:

    JAYA WEEWAA SUDATHUM PIYATHUMANI

  7. හැකහැක says:

    කොටින්ගෙ ඡන්ද හම්බ වෙනවනම් රනිලා ඕන කුණුහරුපයක් කියයි.

  8. Mahi says:

    He is a traitor & son of a whore.

  9. desta says:

    rana neda piligatte eya lankawe kenek nemeine api eyawa piliganne neha oya pissu marale kiyana ewa kauda ganam ganne. suma ta dath nethiwa bath kanna hitila wagei

  10. Dayani says:

    Who care about an individual person making promises to few racist Tamil politicians? The majority believes that LTTE bloodsuckers killed innocent poeple and they committed mass murders.!!!
    We don’t care about the bogus propaganda or promises by racist Sinhalese politicians, neither the racist Tamil politicians.!!!
    You people can go on yapping genocide……bla…bla… for your dirty, racist, bogus propaganda.!!!!
    We don’t care a Tuppence about racist people living in our country, whether it’s Sinhala or Tamil or what they say.!!!
    Period.

Main News