ශ‍්‍රී ලංකා හමුදාව ලෝකයේම නම රන්දයි.. ආපදා මැඩීමෙන් ලෝකෙන්ම දෙවැනියා වෙයි..

May 5, 2020 at 6:22 am | lanka C news
ශ‍්‍රී ලංකා හමුදාව ලෝකයේම නම රන්දයි.. ආපදා මැඩීමෙන් ලෝකෙන්ම දෙවැනියා වෙයි..

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වන ලෝකයේ දෙවන හොඳම කණ්ඩායම් සහිත හමුදාව ලෙස නම් කර ඇතැයි යුදහමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ලෝකයේ රටවල යුද හමුදාවන්වල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගන්නා හදිසි ආපදාවන් හිදී ක්‍රියාත්මක වන කණ්ඩායම් 16ක් පමණ සිටින බවත් ‍ඊශ‍්‍රායල් යුධ හමුදාව ඉන් පළමු තැන හිමිකරගෙන සිටින බවත් ඔහු පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව ජාතික ක්‍රියාන්විත සිදුකළ කටයුතු සැලකිල්ලට ගනිමින් ලෝකයේ දෙවන ස්ථානයක් ලබා දී ඇති බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

46,992 Viewers

53 Comments to “ශ‍්‍රී ලංකා හමුදාව ලෝකයේම නම රන්දයි.. ආපදා මැඩීමෙන් ලෝකෙන්ම දෙවැනියා වෙයි..”

  1. Boo says:

    We always knew that. Salute to the heros !

    • W.H.O? says:

      Something wrong with this decision? These organizations full of jealousy and country like us can not expect justice from NGO organizations.

      OUR HEROES ARE THE BEST AND WORL NO: 1, OUR HEARTS & MINDS KNOW THAT!

      TERUWAN SARANAI, DEVIRAKAWARANAI, GOD BLESS YOU

    • Dilshan says:

      This is very bad news. What would Sumanthiran and LTTE diaspora think? Our western masters also be very concern about this. We need to disove this Army. We couldn’t do it last time becuse of this damn Sinhalese Buddhists. Next time me Sajith and Pakyasoththi going to get togather and disolve it
      Mongal Ponnaweera

    • වහල් බයියෙක් says:

      හමුදාකරණය මිසක් වෙන කිසි දෙයක් ගැන අවබෝධයක් හෝ අත්දැකීමක් ඇති නායකයෙක් නෙමෙයි නේ..ඉස්සරහට මේක උතුරු කොරියා වක් වුන දවසට මුට්ටි අල්ලපු එවුන්ට තේරෙයි.

      • මොන්ගල් සමරවීර says:

        ඒකනෙ කොල්ලො. කොච්චර කීවත් මුන්ට මේක තේරෙන්නෙ නෑනෙ. අපි හිට්යනම් උඹල වගේ ගල් කොල්ලො ටික දම්මල මේක කොහොම හරි මර්දනය කරනවනෙ. අනික අපි කොච්චර ලස්සන සමනල දූපතක්ද උඹල වෙනුවෙන් හදල දෙන්න හිටියෙ. ඒ ඔක්කොම ප්ලෑන් ටික කාල මුන් මේක උතුරු කොරියාවක් කරන්න හදනවනෙ.

    • ගාමිණී කරුණාරත්න says:

      අතිවිශිටයි !. අතිගරු ජනාධිපති තුමා අතුලු ශ්‍රෙෂ්ඨ වීරෝධාර රනවිරුවන්ට තෙරුවන්ගේ සරනයි, ජයශ්‍රී මා බෝ සරනයි, ශ්‍රි දලදා සමිදු සරනයි. ජාතියේ ගෞරව ප්‍රනාමය.

  2. Mahesh says:

    Hats off 🇱🇰

  3. R premadasa says:

    Congrads
    Well done

  4. thari baiya says:

    owu owu, ape aya hama ekenma nommara eka, habay koronanam thaama aduwena paatak kesewethath wadiwena paatak thamai thiyenne. apiwa andanawada manda.

  5. Alapaluwa says:

    රටේ කොරෝනා රෝගින්ගෙන් බාගයක් විතර හමුදාවෙ. ඔන්න මෙයාගෙ හපන් කම.

    • Mudiyanse says:

      No surprise mate! Italy has recorded 67 Deaths among 289 doctors served for corona patients! In that case you should knee down and salute our forces!

      • Lakshman says:

        Well-said Bro.

      • Alapaluwa says:

        ගොන් මුදියන්සෙ ඉතාලියෙත් බාගයක්ම කොරෝනා හමුදාවෙද? 😀

        • හූ ..ඌ..! says:

          කොහෙද යන්නෙ මල්ලෙ පොල්. අනුංගෙ නම් හොරාකාලා මුගෙ මොලේ කොලොප්පං😁

    • GU-VP API says:

      Alapaluwa wage Ammata Hukxla Tiyenn GU-PUK-RANJAI & GU-PAD-HARINAYA back side Front side dala

      GU-VP+GU NP ALAPALUWOOOOOOOOOOOOOOOO

    • හැලීගේ ධූම කේතුව says:

      පල මූකලන් බස්සා යන්න..එක අපියි අපේ ගෝට සර් රුයි බලාගන්නම් . මෙතන #ක් ගහන්නේ නැතුව ගොංජා ට කියලා අහවල් එක කරගනින්.

      • Alapaluwa says:

        අපියි ගෝටා සරුයි? 😀 😀 කටුස්සෙකුත් කිවලු ඔහොම.

    • රංජිත් says:

      අඩු කුලෙ පරයා කාලකන්නි තිරිසන් සතුන්ට වඩා අන්ත එකෙක් උඹ දන ගනින් ආලාපාළුවා හොයාගෙන ඇවිත් ගහන්නේ පයින් ගස් ගෙම්බා

      • 77 UNP says:

        කවුද පරයා අඩු කුලේ..උඹේ අප්පොච්චිද ? තොගේ කොමෙන්ට් දැක්කම කියන්න පුළුවන් තෝ තොගේ අම්මාගේ හොර මිනිහගේ මිස් ගයාර් ඒකක කියලා.

  6. ටොයිය says:

    Amazing ❤️

  7. Damsev says:

    ඔන්න ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයත් කට වරද්දා ගත්තා. අනිවාර්යයෙන්ම අපගේ කට්ටිය අද හෝ හෙට මාධ්‍ය සාකච්ඡාවක් කැදවා කියයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් ශ්‍රී ලංකාවේ හමුදා කරණකරණයට උදව් දෙන්න පටන් ගෙන කියා

  8. Aurora says:

    We are proud about our securityforces. You have proved several times since 2005 up to now.

  9. ආලවකයා says:

    මේවා කියන එවුන්ටයි මේවා මාධ්‍යයට දාන එවුන්ටයි හොඳටම මංඤ්ඤං.
    මේ කොරෝනා කෙළියෙදි හමුදාවල් යොදා ගත්ත රටවල් කීපයයි ඉන්නේ…උන් අතරෙන් එක,දෙක ස්ථානත් තෝරලා කිව්වහම..

    • Boo says:

      හැබෑද ? මං නං හිතාගෙන උන්නේ පිට රටවල්, විශේෂයෙන්ම සුදු පාට හමක් තියෙන රටවල් කරන දේවල්ම ඒ විදියටම දෙකට නැමිලා වැඳගෙන වහල්ලු වගේ කරන උන්ට තමයි මංඤ්ඤං කියලා.

      මං මෙතෙක් කල් හිතාගෙන හිටිය විදිහ වැරදිද මන්දා.

      සුද්දගේ රටටම නොගිහින් මොන මගුලට මේ රටේ ඉඳගෙන කෙඳිරිගානවද මන්දා මේ රටේ ක්‍රම වලට කැමති, අලුත් විදිහට හිතන, නිවහල්ව හිතන, දේශාභිමානයක් සහ කොන්දක් තියෙන මිනිස්සුන්ට මේ රට බාර දීලා නේ ?

      • Alapaluwa says:

        කොටින්ම කිව්වොත් ඇමරිකන් පුරවැසියන්ට රට බාර දීල තියෙන්නෙ.

        • Boo says:

          දවල්ද?

        • ඩොනල්ඩ් ට්‍රම්ප් says:

          1994, 2000, 2015 දි ලංකාවෙ බලයට පත්කකර ගත්තෙ අපේ මිනිස්සුන්ව. හැබැයි මේ සැරේ නම් අපේ එවුන් අනාතවෙලා විපක්ෂෙනුත් විසිවෙන තත්වෙක ඉන්නෙ.

      • හෙහ් නැගිටල ඇස් ඇරල ලෝකෙ දිහා හොදින් බලපන් 2500 හබල් ගගහ ඉන්නෙ නැතුව බෝ.

        • Boo says:

          හා ! එතකල් උඹ හාමු විසිකරපු කටුවක් සුප්පු කරලා පෙරවාගෙන නිදාගනින්.

      • ප්‍රමිත says:

        ආලපාලු නමින් දැන් ඉන්නෙ ගංජා ගහන අවජාතක යෙක් මිසක් කලින් ඒ නමින් ලිව්ව්වව Alapauwa නෙමෙයි.

    • ආලවකයා says:

      ඊශ්‍රායලය කියන්නේ එංගලන්තයේ,ඇමෙරිකාවේ පස්ස හොඳටම ලෙවකන, ඒ අය පවරන ඕනෑම ජරා වැඩක් කරන රටක්.ලංකාවේ එවුන්ට Israel Kfir ජෙට් ලොකු වුනාට ඊශ්‍රායල්කාරයෝ පාවිච්චි කරන්නේ American F16 ප්‍රහාරක යානා.අපේ එවුන්ට ඊශ්‍රායල් වෙන්න නම් මීට වඩා 100ය දහස් වාරයක් සුද්දගේ බැක් සයිඩ් එක ලෙවකන්න වෙනවා.

      • මැකෝ says:

        ඉතින් ඔය හිටපු යහපාලුවො මුල ඉඳන්ම කළේ සුද්දගේ බැක් සයිඩ් එක ලෙවකාපු එකනෙ. මොනවද ලැබුනෙ?

  10. සෙනරත් says:

    තව ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුලුවන් ….සියල්ල සිදුවෙන්න පටන්ගෙන ඉවරයි …අපේ කොච්චර කුහක අය හිටියත් ලංකාවේ අදිගමනය නවත්වන්න බැහැ …..අනෙක් රටවල් සමග තරගයක් ඉදිරියේදි එනවා…ඒක යුද්ධයක් නොවේ ඊට වඩා ප්‍රබල එකක් ඒත් ඒක මිනිස් මොලවල යුද්ධයක් කිව්වොත් නිවැරැදි යි ….ඒකෙන් දිනුවම…ලෝකෙ තව දිනන්න දෙයක් නෑ …..ඒටික තමා ලංකාවේ වෙන්නෙ

    • ගොන් බයියා says:

      නැගිටපන් යකෝ ඔය හීන දැක්ක මදෑ. අන්න චීන්නු ඇවිත් ගේ දීල පාරට බැහැපන්.

      • කිඹුලා says:

        ඔව් උඹවගෙ ගෝතයින් ඇහැරෙන කොට වැඩ සිද්ද වෙලා ඉවරයි . බලං හිටපංකො කුලියට කහින සෙට් එක

      • මොන්ගල් සමරවීර says:

        බය වෙන්න එපා කොල්ලො. චීන්නුන්ට දෙන්න තව මොනවත් අපි ඉතුරු කළේ නෑ. වරායවල්, ගුවන් තොටුපොලවල්, දූපත්, තෙල් ටැංකි,….. ඔක්කොම අපි චීනටයි, ඉන්දියන් කාරයටයි, ඇමරිකන් කාරයටයි විකුනල තියෙන්නෙ. හොඳ ගානකුත් හොයාගෙන තියෙන්නෙ. මල්ලිල අපිට කරන සේවෙට කුලිය ගෙවන්නෙත් ඒ සල්ලි වලින් කියල මල්ලිල තාම දන්නෙ නැද්ද.

  11. SuMa says:

    වචනයේ පරිසමාප්තියෙන්ම ඔබලා විරුවෝය.
    ඔබලා වෙඩි කා අපේ ජීවිත රැක දුන්නෝය.
    ඔබලා CORONA වලට ගොදුරුවී අප ආරක්ෂා කලෝය.
    ඔබලාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත ගතකිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පතමි.

    • Alapaluwa says:

      බොරු දාන්න එපා බන් සෙබලු කොරෝනා වලට ගොදුරු වුනොත් තව අයට බෝවෙනවා. ඊයෙ මැරුන කාන්තාව සෙබලෙකුගේ නැන්දනිය. අපිව ආරක්ෂා කරන්නනම් ආරක්ෂකයෝත් කොරෝනා වලින් ආරක්ෂා කරන්න ඕන. එහෙම සැලැස්මක් ආන්ඩුවට නොතිබුන නිසා තමා දෙසියට හිටපු ලෙඩ්ඩු එකපාරට හත්සීය වෙලා තියෙන්නෙ.

      • Chinthana says:

        Even its exceeded 1000 it could be able to control…. Its sure… But if they did not arrest those drug addicts the increasing rate could not be control in the society. That figure would dramatically increase.. It may be 10,000.

      • මැකෝ says:

        බොලගෙ යහපාලුවො හිටියනම් මේවෙලාවට බැක් සයිඩ් ගගහ මාරෙටම කොන්ට්‍රොල් කරල තියෙයි නේ?

    • amanaya says:

      Well said. Salute to our dear sons of the Nation.!

  12. They are our heroes always. We salute for them.

  13. Bnv says:

    We all know our forces are best. But no one talking about the navy chief who sabotage the party. More than 300 infection caused navy negligiance. Public suffering due to this case. Otherwise we hope country will fine

  14. Denis Beeson says:

    Jaya wewaaaa

  15. ජෙප්පෝ ! කොහොමද අපේ වැඩ?

  16. Corona Jihadist says:

    We are done.

  17. namal says:

    Den kee serayak nama renduwada?

  18. Patriot says:

    Hats of to u all our tri forces as well as police officers too. Triple gem bless to my country.

  19. vishnu says:

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කිව්වොත්
    අපේ හමුදාව අති විශිෂ්ටයි.ජයවේවා

  20. chandana says:

    මුන්ගෙ කටේ මට රෙන්ඩ හැකිනම්.

  21. Fernando says:

    හමුදාවට විරුද්දව කොමෙන්ට් දාන එව්‍න් ඔක්කොම දෙමළ මුස්ලිම් අන්තවාදීන්ට කඩේ යන වුන්. කවදා හරි තොපිට තෙරන්නේ රටට කෙළවුණ දවසට.

  22. chandana says:

    මට ඔ්න අපේ හමුදාවට විරැද්ධධව comment දාන වුන්ගෙ කටේ.

Main News