ශ්රී ලන්කන් ඉක්මනට දෙන්න ඔ්නෑ.. එමිරේට්ස් ගන්න සුදානම්..- අගමැති කැබිනෙට්ටුවට කියයි..
June 17, 2017 at 12:00 pm | lanka C news
ශ්රී ලන්කන් ගුවන් සමාගම ගැන ඉක්මන් තීරණයක් ගත යුතු යයි අගමැති රනිල් වික්රමසිංහ මහතා ගිය කැබිනට් මණ්ඩල සාකච්චාවේදී පවසා ඇත.
එමිරේට්ස් සමාගම විසින් ශ්රී ලන්කන් සමාගම ගැනීමට සූදානමින් සිටින බවද අගමැතිවරයා එහිදී සදහන් කර ඇත.
තමන් කියන කිසි දෙයක් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ගණන් ගන්නේ නැතැයි ඇමති කබීර් හෂීම් කැබිනට් මණ්ඩලයේදී පැවසිමෙන් පසු අගමැතිවරයා මේ අදහස් පල කර තිබේ.