‘ශ්‍රී ලන්කන් එයාර්’ අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙති..
December 24, 2017 at 6:28 am | lanka C news
එක් අයෙකු හැර සෙසු සියළු දෙනා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
මෙම සියල්ලන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි කබීර් හෂීම් ඇමතිවරයා වෙත බාර දී ඇති බවද වාර්තාවන්හි සදහන්ය.
වික්කම සිංහ මේකත් විකුණන් කන දිනේ එහෙනම් ලගම ඇති.