ශ‍්‍රී ලන්කන් ගුවන් නියමුවන් 65ක් සේවයෙන් ඉවතට..

June 3, 2020 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් ගුවන් නියමුවන් 65ක් සේවයෙන් ඉවතට..

අද වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 65 දෙනෙකුගේ සේවය අහිමි කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට මෙරට පුද්ගලික අංශය වැටුපෙන් ගෙවන්නේ හරි අඩක් පමණක් යැයිද ඔහු පැවසීය.

අද වන විට රජයේ සේවයේ රැකියා විශාල ප්‍රමාණයක් අහිමි කරමින් යමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.

17,278 views

13 Comments to “ශ‍්‍රී ලන්කන් ගුවන් නියමුවන් 65ක් සේවයෙන් ඉවතට..”

  1. අක්බාර් ලොක්කා says:

    ඉතිං ඇයි උඹල කොරොනා වැඩි කරන්න දඟලන්නෙ . ඇමරිකාවට පවා මේ ප්‍රශ්ණෙ තියෙනවා. පැකනිලාට මෙයට තියෙන විසඳුම මොකද්ද? කොරෝනා ඉවර කරන්න ආණ්ඩුව ගෙනයන වැඩපිලිවෙලට අඩුගානෙ ලෙඩ අදින්නෙ නැතිව හිටපල්ලා .කොරෝනා ප්‍රශ්ණෙ අඩු උනාම ඕව මග හැරිල යාවි

  2. Spice says:

    Emirates Airlines are laying off 30,000 employees including Pilots. Many Sri Lankans are among them bound to lose their jobs. The same fate has befallen for many major airlines around the world. So Sri Lankan is no different. All will have to face the consequences come what may.

    • NAK says:

      These idiots don’t understand these things and that’s why they were such a failure.

  3. Saibal says:

    Muuu pissek. Lokee job million ahimi wells…

  4. Ranmal says:

    අවුරැදු 72 ක් තට්ටුමාරැ කරගෙන රට පාලනය කරපු උන්ගෙ දක්ෂකම් මේ.,
    2005 වෙනකොට එමිරේට්ස් එක්ක එකතුවෙලා ලාභ ලබපු ශ්‍රීලන්කන් එක මේ වෙනකොට බිමට පාත් වෙලා.,

    පෞද්ගලික අංශයට 4% පොළියට දෙනවා කියපු ණය ලැබුණ කෙනෙක් නෑ,
    ඉතිං කොහොමද පෞද්ගලික ආයතන වැටුප් ගෙවන්නෙ?

    4% කෙසේ වෙතත් 17% ට දෙන තාවකාලික බැංකු අයිරා දෙන්නෙත් නෑ දැං.

    ඒ උනාට බංකොලොත් වෙලා ඉන්න ගුවන් විදුලිය, රෑපවාහිනිය , ස්වාධීන රෑපවාහිනියෙ වැටුප් ගෙවන්න කෝටි 20-30 ණය දෙනවා ලංකා බැංකුව.

  5. Jakson says:

    Eththama kiyannako. Parliament eka visirawapu nisa thamunta salary, waradana waraprasada nethi una nisa neda kimbul kandulu hela ne. 😂

  6. sajiputha says:

    මූ නම් සජියගේ මෝඩ හරකෙක්ම තමයි. ලංකාවේ විතරක් නොවෙයි මුලු ලෝකෙම කඩා වැටිලා කොරෝනා නිසා. ලෝකේ ලොකුම රටවල් වල පවා කෝටි ගණනකට රැකියා අහිමිවෙලා. සමහර රටවල පඩියෙන් බාගයක් නොවෙයි මුළු පඩියම කපලා. air lines බර ගණනක සේවකයන් ඉවත් කරලා. මොකද රට අකර්මන්‍ය වෙනකොට ආදායම නැති නිසා.

    මේකට අමු කැවිලා. ඕක තමයි නූගත් මී හරක් පාර්ලිමේන්තු ගියහම වෙනදේ. ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ බක බක ගානවා. යකෝ ආදායමක් නැතිව ගෙවන්නේ තොගේ සජිය නිදන් හාරලා ගත්තු සල්ලි වලින්ද? නැතිනම් තොපිලගේ හිටපු මහා එකා බැංකුව බිඳලා ගත්තු සල්ලි වලින්ද?

    චන්දෙ ළඟ නිසා මිනිස්සු රවටන්න එපා. දැන් මිනිස්සු මෝඩ නැහැ. මේ පාර කුරුණෑගලින් සජිත් ජලනි බලවේගයට 2 විතරයි එන්නේ. ගොන් කතා කියලා අවුරුදු 5 ක් ගෙදර ඉන්න ට්‍රය් කරපන්. මෝඩ මුසලය.

  7. අනේ ගොන් නාම්බෝ අපි දැක්කානේ උබ සිවිල් Aviation එක භාරව වැඩකළ කාලේ කරපු විදිය.උබට ඔච්චර අමාරුවක් තිබේනම් මොවුන්ව ගෙදර නොයවා තියාගෙන ඒ අයට උබ ගෙදරින් මුදල් ගෙනත් පඩි ගෙවපන්කෝ…

  8. AJH says:

    Its an unrepresented situation. Worldwide it’s happening. Emirates (Financially well established airline) discontinued 190 pilot’s contracts yesterday. They’re reducing workforce by 30,000 employees. The company that I worked already cut 10,000 jobs. Unfortunately, much more to come…… 42 million people already filed for unemployment benefits in US. This is not only in Sri Lanka. It is happening around the world. We need to have a visionary leadership to get through this difficult times. I hope GR can navigate the country having minimum impact.

  9. Luxman says:

    The sixty five flight deck staff were on contract basis staff ,joined recently from ethihard,singapore ,airlines ,ex,ul cockpit crew and above 60 years

  10. Hitan says:

    Sri lankan eke flight kiyada danne thiyenne. Mechchara captain’s la inna.

Main News