ශ‍්‍රී ලන්කන් ගුවන් නියමුවෙකුට කොරෝනා.. රෝහලට.. කාර්ය මණ්ඩලයම නිරෝධායනයට.. රාජකීය-තෝමස් තරගයත් ඔහු බලලා..

March 16, 2020 at 10:04 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් ගුවන් නියමුවෙකුට කොරෝනා.. රෝහලට.. කාර්ය මණ්ඩලයම නිරෝධායනයට.. රාජකීය-තෝමස් තරගයත් ඔහු බලලා..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ඇතුළත් කර සිටී.

අද දිනය වන විට ඇතුලත් කරන ලද කොරෝනා ආසාදිතයන් 28 දෙනා අතරට ඔහුද ඇතුලත් වෙයි.

මේ හේතුවෙන් ඔහු සමඟ සමීපව කටයුතු කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධයට ලක් වන ලෙසයි.

මෙම ගුවන් නියමුවා කොළඹ පැවැති රාජකීය හා ශාන්ත තෝමස් අන්තර් පාසැල් වාර්ෂික ක්‍රිකට් තරඟයද නැරඹීමටද ගොස් ඇත.

76,540 Viewers

15 Comments to “ශ‍්‍රී ලන්කන් ගුවන් නියමුවෙකුට කොරෝනා.. රෝහලට.. කාර්ය මණ්ඩලයම නිරෝධායනයට.. රාජකීය-තෝමස් තරගයත් ඔහු බලලා..”

  1. රොයිටර් සේවය says:

    හපෝයි….හැදුනු විදිහ හොයනකොට ආශ්‍රයකල අය ,ගියපු තැන් හොයනකොට පවුලත් කැඩෙයිද දන්නේ නෑ.???
    ගුවන් සේවිකාවො කී දෙනෙක්ගෙ නම් මේකට ගෑවෙයිද දන්නේනෑ????

    • 😡😡😡😡😡😡😡 says:

      රොයිටර් සේවය කියල ලියපු මහ-අන්තයාට…
      මහත්තයෝ ඔබ ‘ප්ලේන්’ එකක තියා ‘ලේන්’ එකකවත් නොගිය කෙනෙක් වගෙයි ලියල තියෙන්නේ..!
      ලන්කන් ගුවන් නියමුවෙකු හා එම කාර්‍ය මණ්ඩලය කැපවී කරන සේවය අගය කල යුතුය. ලංකාවේ සිට සුද්දගෙ රටට පැය 11 නොකඩවා වටාපිටාවක් නොපෙනෙන වාතාවරනයක සෑම ගුවන් මඟියකුටම කරන ආචාරාත්මක සේවය ඉතාම පැසසුමට ලක්කල යුතුය. ඔබගේ පවුලේ කෙනෙකු මේ අගනා සේවය නොකරන බවත් එසේ කරානම් ඔබ ඔවැනි විදියට හෑල්ලු නොකරන බව සක්සුදක්සේ පෙනේ.
      ඒ සෑම සේවකයෙක්ම තම ආත්ම ගරුත්වය ඉතාමත්ම ඉහළ මට්ටමින් රැක ගන්නා බව ඔබට පලමුව ආයුබෝවන් කියලම දෙවනුව තනි අතින් කම්මුලට ඇඟිලි පහෙන්ම දීලා වටහා දෙනු නොඅනුමානය.

    • Me says:

      හරිම ගොබ්බ කතාවක්. අමාරුවට පත්වූ කෙනෙක් වත් අත්හරින්න එපා. ගොම නාවනවා.

      • Me says:

        ඉතිං ඔය ගොම ගහන අයට කියන්නෙ කවුරු කියලද?

    • King Bull says:

      නොදකිං තෝ.

  2. Sandun Dhammika says:

    We are with you Mr. President. Together let’s finish this difficult time.
    Our ship is going to sunk , if that happens we all going to die. So this is not the time to blame the caption.

  3. Rasika says:

    Dear president please lock down the country. If not there will be no countryman to vote for you.

  4. Nish says:

    අම්මෝ අපේ ගොයියලට බිග් මැච් එක ලොකුයි කොහොමත් කොරෝනාවට වඩා. වැඩට නොගියට බිග් මැච් යනවා.

    • aniwa says:

      don’t show your stupidity man.
      Patients with coronavirus keep the pathogen in their respiratory tract for as long as 37 days.
      Plus 85% of the infected people would never even know that they had the virus because it can be so mild on them specially small children.

  5. citizen says:

    Why they allowed only royal thomian big match when most other cricket and rugby matches have been cancelled? This shows the arrogance and superiority complexes of these royalists such as Ranil. How many others this person infected is the question. Good for this swollen headed royalists.

    • Dumbo says:

      Yako, Ananada-Nalanda big match what happened? With GR in attendance?
      What about Mathara Rahula – Servatius? Jaffna Hindu College – St Johns? St. Peters – Josephs?
      You only see Roy-Tho?
      Bloody morons with jealousy and hatred!

  6. kosi says:

    wouldn’t t be better if any covid 19 patient think of entering the paliment ? when all 225 in

  7. LANKIKAYA says:

    ALL ARE INFECTED WITH MAD COW DIESIES …the way they argued on this grave situation in such a foolish and selfish manner. ..Grate Muts living our days

Main News