ශ‍්‍රී ලන්කන් තුන් ඈවරයි.. එමිරේට්ස් හා අවසන් සාකච්චා ඇරඹේ..

June 18, 2017 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලන්කන් තුන් ඈවරයි.. එමිරේට්ස් හා අවසන් සාකච්චා ඇරඹේ..

නැවත වතාවක් එමිරේට්ස් ගුවන් සමාගමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පැවරීම සදහා සාකච්චා ආරම්භ කිරීමට රජය තිරණය කර තිබේ.

මෙම සාකච්චා සදහා සරත් අමුණුගම, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් යන ඇමතිවරුන් යුතු කමිටුවක්ද පත් කර ඇත.

ඒ අනුව එන මාසයේදී ශ‍්‍රී ලන්කන් සමාගම සම්බන්ධයෙන් එමිරේට්ස් සමග සාකච්චා කර අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

17 views

One Comment to “ශ‍්‍රී ලන්කන් තුන් ඈවරයි.. එමිරේට්ස් හා අවසන් සාකච්චා ඇරඹේ..”

  1. srilankan says:

    umbala hambaya hambaya kiyala anthimata aayth hambayaage udavva thamai hoyanne den balapalla moda sinhalayo anthimata udav karanne ape muslim ratawal thamai Dubai !!!

Main News