ශ්‍රී ලන්කන් දැවැත්ත පාඩුවක… සේවකයන් 1500ක් විශ්‍රාම ගන්වයි..
June 15, 2020 at 10:00 am | lanka C news
ඇති වී තිබෙන තත්ත්වය මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 1500ක පමණ පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ අවස්ථාව සැලසීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් 7000ක පමණ පිරිසක් සේවය කරනු ලබයි.
දැනට මාස තුනක පමණ කාලයක සිට ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ආයතනය විශාල ලෙස පාඩු ලබා තිබේ.
මේ නිසා වියදම් අඩු කිරීමේ අරමුණින් සේවක පිරිස අඩු කිරීම සඳහා සඳහා ආයතනය තීන්දු කර ඇත.
ඒ අනුව එහි සේවකයන්ට වන්දි ලබාගෙන කැමැත්තෙන් විශ්‍රාම ගැනීමේ අවස්ථාව ලබාදීමට පාලනාධිකාරිය විසින් කටයුතු කර තිබේ.
කැමැත්තෙන් නෙමෙය් අනෙක් ගුවන් සමාගම් මෙන් හැමෝගෙම පඩිය කප්පාදු කල යුතුය් අනවශ්‍ය සියලු දෙනා අයින් කල යුතුය් ලීස් කල යානා ආපසු දිය යුතුය්.
රජයේ සේවකයින්ද කැමැත්තෙන් විශ්‍රාම ගන්වමු!
Some Government School Teachers have already started tution at their homes and home visits for tutions. The professional tution centers still shut down and this is highly unfair because government teachers already gets a salary and tution for them is a bonus while professional tution people are without any income for three months now. Government and health authorities should look in to this double standard.
Also it is unfair for the student who attends professional tution centers because while they are deprived of education people who obtain individual tution from these government teachers continue their education.
softlogic wedak
දැන් ලෝකෙ හැම සමාගමක්ම දුවන්නේ සොෆ්ට්වෙයාර් වලින්.
සොෆ්ට්වෙයාර් පාවිච්චි නොකලොත් වියදම වැඩි වෙනවා.
එතකොට තරගකාරී මිලට ලෝකයේ අනෙක් සමාගම් සමග තරග කරන්න බැරි වෙනවා.
එතකොට කඩාගෙන වැටෙනවා.
අසික්කිත සත්‍ය. මහින්ද ගේ කාලයේ දීත් රනිල් ගේ ආණ්ඩු කාලයේ දීත් srilankan Air line එකේ වංචා සිදු වුණා.
ඒවායේ ප්‍රතිවිපාක කරගහන්න වෙලා තියෙන්නේ ගෝටාභය ට.
Duppath minissunta.
ඔව් ඔව් මිනී මැරුමක් උනොත්නේ ගෝටා කර ගහන්න ඕනෑ .
නෑ.මේවයෙ පව් වලට කරගහන්න වෙලා තියෙන්නේ සේවකයන් ටයි
First send the grade 10 manager’s on CRS ,then it will be healthy for srilankan airlines
ahasa apata kiyala arab emirates eken oka lanka anduwata pawara gaddima mama nam oya wde wena waga kiuwa.
With your name we can very easily assume that you have nothing upstairs
රාජ්‍ය සේවය කියන්නේ මහා බරක් ජනතාව මත පටවන කාලකන්ණි ආයතනයක්. ජනතාවට සේවය සැලසියයුතු බොහෝ සංස්ථා මණ්ඩල කිසිම ප්‍රමිතියක් නැතිව ජනතාවට සේවය ලබාදී මුදල් අයකරනවා. නමුත් ඒ බොරුවෙන් ජනතාව රැවටුනත් ආණ්ඩුවේ ආයතනය කියන විශ්වාසය මත ජනතාව රැවටෙනවා. තවත් ආයතන වර්ගයක් තියනවා සත්‍ය වටිනාකමට අඩුවෙන් තමන්ගේ භාණ්ඩ, සේවා විකුණන. මේවා පවත්වාගෙන යන්නේ යම්කිසි කණ්ඩායමකට සේවය තුට්ටු දෙකට ලබාදෙන්න. මෙහි අනිත් ගැටළුව තමයි ප්රමිතීන් වලට අනුකූලව ක්‍රියාත්මක වෙන අනිකුත් තරඟකාරී ආයතන වලට වෙළඳපොලේ රැඳෙන්න බැරිකම. ඔවුනුත් ප්රමිතීන් වලට අනුකූලව ක්‍රියාත්මක නොවී මොනවහරි කරලා මුදල් සෙවීම. ඇත්ත වශයෙන් කලයුත්තේ සියලුම රජයේ සහ පෞද්ගලික ආයතන භේදයකින් තොරව ක්‍රියාත්මක වියයුතු ප්රමිතීන් සැකසීම සහ ඒ අනුව වර්ගීකරණය කිරීම.
මුන්ගේ හොරකම් පාඩු මකා ගන්න අහිංසක මිනිස්සු රැකියා වලට ගිහින් එන ටිකට් එකටත් කෙලලා ඉස්සර තිබුන ගණනටත් වඩා දෙගුණයක් මිල වැඩි කරලා. අසාධාරණ විදියට හොර කාපු මුදල් නැවත උන්ගෙන් අය කර ගනිවු.
The main problem for Sri Lanka’s economy is the huge and sluggish Public Service or simply the large number of Government Servants, I think nearly 15 lacks of mostly lazy with low skills and nothing much to do government servants loaded on to the Sri Lanka Public Service by all the governments that came to power promising jobs for their low qualified useless helpers. If the Sri Lanka’s economy is to be raised and developed at l
The main problem for Sri Lanka’s economy is the huge and sluggish Public Service or simply the large number of Government Servants, I think nearly 15 lacks of mostly lazy with low skills and nothing much to do government servants loaded on to the Sri Lanka Public Service by all the governments that came to power promising jobs for their low qualified useless helpers. If the Sri Lanka’s economy is to be raised and developed at least 50% of the Public Servants need to be made redundant. Sri Lanka’s huge, lethargic and ineffective and inefficient low skilled idling Public Service has destroyed the Sri Lanka’s economy for many Generations to