ශ්රී ලන්කන් නියමුවාගේ වික්රමයෙන් මහ අනතුරක් වැලකේ.. මගීන් 238ක් නූලෙන් බේරේ..
May 28, 2018 at 2:10 pm | lanka C news
ශ්රී ලන්කන් ගුවන් සේවාවට අයත් ගුවන් යානාවකට සිදුවන්නට ගිය මහා අනරතුරක් වලක්වා ගනිමින් ගොඩබස්වන්නට එය පැදවූ නියමුවා සමත් වී තිබේ.
යූ.එල්. 167 දරන ඒ-330 ගුවන් යානාව ඉන්දියාවේ කොචික් ගුවන් තොටුපලට ගොඩබස්වන්නට යාමේදී අධික සුලං සහිත අයහපත් කාලගුණය නිසා මෙම සිදුවීම වී ඇත.
යානය ගොඩබැස්වීමේදී පැත්කට ඇලව ලිස්සා යාම නිසා ධාවන පථයටය අලාබ සිදු ඇත.
කෙසේ වෙතත් ඉතා අසීරු තත්වය යටතේ නියමුවා විසින් යානාව හා එහි ගමන් ගත් මගීන් 238ක්, කාර්ය මණ්ඩලයේ 12 දෙනාද අනතුරක් රහිතව ගොඩබස්වාගෙන තිබේ.
indiyawa apita hamdama kochok karanavana
Indian traffic controlling & the airports conditions are shitty. Air traffic controller should have given proper instructions to the pilot regarding the crosswinds.
Our pilots have the ability and good sense.
Our debacle record is nil. That speaks volumes of the abilities of our pilots.
Wind creates havoc when landing where even the most experience pilot is unable to control.
However, in this instance, our Pilots should be commended highly.
Congratulations for a Job Well Done.
Same can not be said of the Water bowser driver at the katunayake airport. Was he under the influence of liquor or drugs??