ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණ කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට..- කිරිඇල්ල

October 14, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණ කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට..- කිරිඇල්ල

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පුද්ගලීකරණය කිරීමට අදාළ වන කැබිනට් පත්‍රිකාව ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ ගුවන්සේවයේ කොටස් 49% ක් පුද්ගලීකරණය කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව එම අනුමැතියෙන් පසු ඉදිරියේ දී ටෙන්ඩර් කැඳවා සමාගම ලබාදෙන්නේ කුමන පාර්ශවයටදැයි තීරණය කරන බව ද ඔහු සඳහන් කරයි.

පසුගිය එමිරේට්ස් පාලනය යටතේ පැවති කාලයේ දී ගුවන් සමාගම ලාබ ලැබූ බවත් පසුව එම සමාගම ඉවත්වීමෙන් පසු සමාගම පාඩු ලැබූ බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

24 views

7 Comments to “ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණ කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට..- කිරිඇල්ල”

  1. Kevin says:

    දේශද්‍රෝහීන් රැලක් බලයට ගෙන ආ ඔබට සතුටුයි ද දැන්?

  2. gamarala says:

    යකෝ මේ යකා මුලු රටම විනාස ක‍රන්න යන්නේ මේ මිනිහා උඩරට ඉපදුන එකත් සාපයක්

  3. Lusxman says:

    ම්ලියන ගනන් පඩු ලබන ගුවන් සාමාගන් කවුද ගන්නා මොඩ ජගතා

  4. david milibanda says:

    Rupiyala baala kala………… Dan ayojakayan aran waren.
    Lankawa saha depala kunu kollayata deepalla.

    Masthabaaldu yakku. A bloody curse to SL.

    Mooo mona udarata da, muge nama Perera.

  5. Nim says:

    ” ONAMA GONEKUTA THAMY
    OKA KARANNA PULUWAN. ”
    DAN SATHUTUDA ? 62 DEKA GIHIN
    OLUWA ATHA GALA BALANNA OLUWEDA NATHINAM ADO MUKAYEDA
    AOG AWETH THIYEN NE ?

  6. Sarana says:

    ශිරන්ති නෝනගේ සහෝදරයා ගුවන් සේවයට කරපු හරිය තමා ඔය..ජනාදිපති කොමිසමේ හොඳ හොඳ ඒවා එලි වෙනවා .ඉතිරි ටික මුන් කෑවා .

Main News