ශ‍්‍රී ලන්කන් මෙමස වැටුප් නොගෙවයි.. මුදල් නැති බව දන්වයි.. 400ක් නිවාඩු යවයි..

May 23, 2020 at 6:48 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් මෙමස වැටුප් නොගෙවයි.. මුදල් නැති බව දන්වයි.. 400ක් නිවාඩු යවයි..

ඇති වී තිබෙන මුල්‍ය අර්බුදය හේතුවෙන් නියමිත දිනට වැටුප් ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය එහි කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද දැනුම් දී තිබේ.

ඊයේ දිනයේ දී එම කාර්ය මණ්ඩලයට වැටුප් ලැබිය යුතු වුවද පාලනාධිකාරිය විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.

සමාගමේ කොන්ත්‍රාත් පදනම සේවයේ සිටි සේවකයන් හාරසියක පමණ පිරිසක් ද වැටුප් රහිතව නිවාඩු යැවීමට මේ වන විටත් කටයුතු කර ඇත.

කොරෝනා වෛරස අර්බුදය හේතුවෙන් ලොව පුරා සියලු ගුවන් සේවාවන් ගුවන් ගමන් නවතා දමා ඇති අතර ඒවායේ සියලු ආදායම් බිඳ වැටී තිබේ.

46,684 Viewers

20 Comments to “ශ‍්‍රී ලන්කන් මෙමස වැටුප් නොගෙවයි.. මුදල් නැති බව දන්වයි.. 400ක් නිවාඩු යවයි..”

  1. Lucky piers says:

    All the sins are now credited to the Corona pandemic. Take back your memory to pre-corona period. During that 3 month period how the economy nose dived into alarming levels.
    Wake up fellow citizens.

  2. Nawodhi says:

    Ask money from the police OICs. They made good money covering to curfew.

Main News