ශ්‍රී ලන්කන්, ලොතරැයි මණ්ඩල නොදුන්නොත් ආණ්ඩුවේ හිදීම ගැන තීන්දුවක් ගන්නවා – රවි
June 1, 2017 at 4:40 pm | lanka C news
තමන්ගේ අමාත්‍යංශයට ලබා දෙන බවට පොරොන්දු වූ ශ්‍රි ලන්කන් ගුවන් සමාගම, ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන ලබා නොදුනහොත් ආණ්ඩුවේ සිටීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසා ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ රොටරි සමාජයේ පැවති හමුවක් අමතමිනි.
තමන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නෙක් වන නිසා රට රටවල්වල යනවට වඩා මෙම තමනට මෙම ආයතන වැදගත් යයිද ඔහු එහිදී තව දුරටත් සදහන් කර ඇත.