ශ‍්‍රී ලන්කන්, ලොතරැයි මණ්ඩල නොදුන්නොත් ආණ්ඩුවේ හිදීම ගැන තීන්දුවක් ගන්නවා – රවි

June 1, 2017 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලන්කන්, ලොතරැයි මණ්ඩල නොදුන්නොත් ආණ්ඩුවේ හිදීම ගැන තීන්දුවක් ගන්නවා – රවි

තමන්ගේ අමාත්‍යංශයට ලබා දෙන බවට පොරොන්දු වූ ශ‍්‍රි ලන්කන් ගුවන් සමාගම, ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන ලබා නොදුනහොත් ආණ්ඩුවේ සිටීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ රොටරි සමාජයේ පැවති හමුවක් අමතමිනි.

තමන් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන්නෙක් වන නිසා රට රටවල්වල යනවට වඩා මෙම තමනට මෙම ආයතන වැදගත් යයිද ඔහු එහිදී තව දුරටත් සදහන් කර ඇත.

53 views

14 Comments to “ශ‍්‍රී ලන්කන්, ලොතරැයි මණ්ඩල නොදුන්නොත් ආණ්ඩුවේ හිදීම ගැන තීන්දුවක් ගන්නවා – රවි”

  1. kamalsirikuruwita says:

    රවිට තියෙන බයටම ඔය ඉල්ලන ඒවා ඔක්කමත් තවත් ඕනේ නම් ඒවාත් දෙනවා . ඒක කැට තියල කියන්න පුළුවන්. මොකද රවිට නාමික ලොක්කයි , එයාගේ කටු සුප්පු සෙට් එකයි ඔක්කොම බයයි. රවී සටන දිනනවා !!!!!

  2. ranjith fernando says:

    ඔය හදන්නෙ අඩු මුුදලට විකුනල කොමිස් ගහගන්නනෙ

  3. shimal says:

    mu nathiwa rata geniyanna barida mu mona hikanalekda

  4. Anupama says:

    Mata horakan karanna vidhiyak dhiyaw

  5. wije says:

    mee takkadi hora dan gahili nati nisa anduwata taga danawa neda. muu ta denna ona Bandana gara amatyansaya.

  6. Rajasinha says:

    Ow umbata hondata hora kanda puluwanne.eh ayathanawala thamai Honda salli hamba kirilla. Aanduwen yana eka ratata loku sampathak.

  7. gadol says:

    ලොතරැයි මුදල් වලට කෙලින්න යන්නේ කෝ අපේ ගමරාළ

  8. janaka says:

    මොකද මේ විදේශ ඇමති ස්වීප් ටිකට් ඇමති කම සහ වතු පාලනය ඉල්ලන්නේ ?
    ,මොකද්ද හොරෙ ?

  9. Niru says:

    Perhaps this guy is demanding these because he is still under the impression that he received his good for nothing award from Bankers shit for his contribution to the financial upliftment of the country

  10. Gau says:

    Come on ravii.come on….yapalanaya deneva…

Main News