ශ‍්‍රී ලන්කන් වතුර මිලට ගන්නේ ඩබායි සමාගමකින්.. එක් වතුර කෝප්පයක් ඩොලර් 7.80යි..

January 7, 2020 at 6:31 am | lanka C news
ශ‍්‍රී ලන්කන් වතුර මිලට ගන්නේ ඩබායි සමාගමකින්.. එක් වතුර කෝප්පයක් ඩොලර් 7.80යි..

ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත් හිටුවයි.

මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ප්ලාස්ටික් වතුර කෝප්ප වතුර ද සමග මිලට ගෙන ඇත්තේ ඩුබායි සමාගමකිනි. මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03 ක් වසරකට ශ්‍රී ලංකන් සමාගම මිලදි ගනු ලබයි. ඒ එකක් ඩොලර් 7.80 කටය. වසරකට දෙවරක් මෙම වතුර සහික ප්ලාස්ටික් කප් මිලියන 03 ක් ශ්‍රි ලංකන් ගුවන් සමාගම මිලට ගනියි.

නව රජයේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකන් ගුවන් යානාවල ප්ලාස්ටික් කප් මින් ඉදිරියට භාවිතා නොකීරීමට ද තීරණය කර තිබේ. ඒ අනුව දේශීය සමාගමකින් සුදුසු කුඩා කෝප්ප සහ වතුර මිලදි ගෙන ගුවන් මගීන්ට ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකන් සමාගමේ මිල දී ගැනීම් වල දි දේශීය කර්මාන්තකරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා උපදෙස් දී තිබිණි.

– ප්‍රදීප් අනුර කුමාර

40,011 Viewers

18 Comments to “ශ‍්‍රී ලන්කන් වතුර මිලට ගන්නේ ඩබායි සමාගමකින්.. එක් වතුර කෝප්පයක් ඩොලර් 7.80යි..”

  1. sisira says:

    kanthara tiyena ratakin siwmaha ganga gena ujaru wana ratak …waturat ganne..?

  2. රටවැසි says:

    කාන්තාරෙන් වතුර ගන්න තරම් මොලේ කල්පනා කල ලාංකිකයාට දෙන්න ඕන සම්මානය මොකක් ද ? කරුණාකර ඉක්මනින් ඔබේ ප්‍රතිචාර දක්වන්න , ඔබට මී හරක් අං තට්ටුවක් ත්‍යාගයක් ලෙස දිනාගත හැක .

  3. Sena says:

    7.8 USD X 3,000,000 = 23,400,000 USD
    23,400,000 USD x 180 = 4,212,000,000 LKR

    LKR 4,2 Billion per year

    • Komis Komis says:

      4.2 billion x 15% = 0.63 Billion = 630 million LKR income for Officials.

    • siran says:

      godabima mageen laksa gannak barapatala sahanadarayak deela geniyana dumriye paduwat me mudalin piyawa ganna puluwan..{pasal lamayakugen aya karanne gastuwen5%yi}

  4. Nana says:

    Something wrong with the price. Cant be..

    • Niru says:

      Definitely some people would have got a commission on this deal. But I agree that price is not what is stated here. But even at $1.50 it is big price to pay and in China it would have been the death penalty

  5. Kakiyana Lea says:

    Oowage issella hitapu Amathi,Rajya Amathi,Loku niladaarin koo.Kalakanni hena gahanawa yakoo topita.Siyaluma pahasukam labaagena karapu weda tamai meewa.

  6. shameera Mahawattage says:

    Shit. Korean air has Highland Yoghurt.

  7. HENA says:

    hathikare .. kalakanni deshapaluwo… sabapathila , wedakarana ewun ekathu wela mewa kala.

  8. ලෙබ්බේ says:

    රුපියල් 1,400 කට වතුර කප් ග්ලාස් එකක් කියන්නේ හෙන ගහනවා ගත්ත උන්. අකුවා කියන්නේ ලෝකයේම තියන හොදම බොන වතුර නිපදවන සමාගමක් එකෙත් වතුර් කප් ග්ලාස් එකක් සිල්ලරට විකුනනේ රුපියල් 1.80 ක කොහොම ගැහිල්ලක් ගහල ඇතිද වතුර වලින් විතරක්.

  9. Hari says:

    එක වතුර කෝපයක් ඩොල්ලර් 7.80යි එත කොට ලංකාවේ වතුර පොල්කට්ටක් සත 50ක් ද

  10. RSD says:

    Api inne dubai, oya water cup eka $ 0.13 / okata $ 7.8k gewwa kiyanne thuk nodakin mun. hena wedila merila yanna oni papayak, ape salli , ticket money wedipura aragena owa tamai karanne mun hena gahapiya munta

  11. Asela says:

    Me wage dewal gana hoya hoya inne meyaa loku geme ekakata…??? Apita mathakayi e dawas wala Airport eke taxi walata metage maara marayo tikak daala hitiye…!!! Meya dan lassanata komis gahala lankawe ekekuta deyi wathura suply karanna…??? Api nodanna Prasanna Ranathunga muoo rahath welaa nahane edaa hitiya thakkadiyamayi oya thaamath inne…!!! Pawulama horune munge…!!!

  12. 77 UNP says:

    හිටපු ප්‍රවාහන ඇමති මතක්කරගන්න. ඔහු කප් ගහපු හොරෙක්. ගිය ගිය තැන නිදාගෙන හරි හොරකම විතරයි කලේ. කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධනෙන් කාපු කෑම ගැන දන්නෝ දනිති.

    • Aurora says:

      ජලසම්පාදන මණ්ඩලෙන් හොරකම් කරලා එතනින් අස්කරලා චන්ද්‍රිකා වෙනත් ඇමතිකමක් දුන්නා. අගමැතිතුමා මුන්ගැන දුක්වෙලා පලක්නැහැ. අගමැති තුමාගේත් ආණ්ඩුවේත් මුන්ගේ කුණු ගඳ ඇතිල්ලෙනවා.

Main News