ශ්‍රී ලන්කන් හරිම බරක්.. තුන් මසක් ඇතුලත කාට හෝ දී බරෙන් නිදහස් වෙනවා..- මුදල් ඇමති
November 11, 2017 at 8:40 am | lanka C news
තුන් මසක කාලයක් තුලතදී කඩිනමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මේ සදහා කැබිනට් අනුමැතියද ලැබී ඇති බවත් ඒ අනුව ගුවන් සමාගව වෙනත් පාර්ශ්වයකට පැවරීම සදහා මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද ඔහු සදහන් කරයි.
ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ බර තව දුරටත් රජයට දැරිය නොහැකි නිසා ඉන් නිදහස් විය යුතු බවයි.
අය්යෝ චූ බරක් තරම්වත් ගණන් ගන්න එපා. අපි විකුනමුඉන්යාදිවට. අන්න දිල්ලියේ අපිරිසිදු වාතය නිසා ගුවන් ගමනුත් තහනම් කළා.මෙහෙත් කරමු.
Tell me the COMMISSION AMOUNT ? I ready Mangala. How much you got from the RE-CONDITION VEHICLE IMPORTERS.
එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්රාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්‍යයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්ෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්ඩ අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට වැඩ බෑ.
Karadera Eva vkuna sepa vidinnada meyala Parliament awae???