ශ‍්‍රී ලන්කන් හිටපු ලොක්කා අල්ලන්න වරෙන්තුවන් ගෙන ඇත්තේ ඔහු රටින් පැන යන්න ගුවන් යානයේ අසුන් ගත් පසුයි..

February 6, 2020 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් හිටපු ලොක්කා අල්ලන්න වරෙන්තුවන් ගෙන ඇත්තේ ඔහු රටින් පැන යන්න ගුවන් යානයේ අසුන් ගත් පසුයි..

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගෙන ඇත්තේ ඔහු ලංකාවෙන් පලා යාම සඳහා ගුවන් යානයට ද ගොඩ වීමෙන් පසු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

තම පවුලේ හිතවතුන් ආරක්ෂා කිරීමට රාජපක්ෂ රජය කටයුතු කරන්නේ මේ ආකාරයෙන් යැයිද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලන්කන් ප්‍රධාන විධායක නිලධාරියා රටින් පිටත්ව ගොස් නැති අතර ඔහු අද පෙරවරුවේ රහස් පොලිසිය වෙත බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාද කියාසිටියේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ රටින් පිටව ගොස් ඇති බවට තමන්ට තොරතුරු ඇති බවයි.

51,051 Viewers

31 Comments to “ශ‍්‍රී ලන්කන් හිටපු ලොක්කා අල්ලන්න වරෙන්තුවන් ගෙන ඇත්තේ ඔහු රටින් පැන යන්න ගුවන් යානයේ අසුන් ගත් පසුයි..”

  1. siri says:

    mun melo sihiyakin inna evun nemei , mage yaluwek kiva mu iskole yanakotath muta pissulu.

    • kawinda says:

      me mnussaya kauruhari kiyana deyak ahala kiyanawa pamanai. gonjath ehema ekekne. thaman danne nehe. ahgaththu de kiyanawa. anthimeta lajjaawakuth nehe.

    • ගෝමස් says:

      ඇයි අප්ප මේ ගල් බුරුවට තේරෙන්නේ නැත්තේ එහෙම අල්ල ගත්ත නං එකට තවත් දක්ෂ වෙන්න ඕන කියල ඒ ඒ අංශ. බැංකු හොර යනකන් දන්නේ නෑ. දැන් මෙතන බුරනවා.

  2. බන්ඩා says:

    කෙහොම හරි ගෝඨාගෙ ආණ්ඩුව ඩොලර් මිලියන දෙකේ හොරා අල්ලගෙන. යහපාලන මහබැංකු හොරා මහේන්ද්‍රන් සිංගප්පූරුවේ. වෙනස ඒකය්

    • Wijebahu says:

      Take MARA into custody as well for appointing this crook once again to Sri Lankan airlines in 52 day illegal government. these are organised corruption involving his relatives. And mig deal too please.

      • කිරිමෙල් says:

        All the butterflies selected by carabaos tried it since January 2015. Why are you braying now?

    • RATA WESIYO says:

      The people are reminded the idiom
      “POROWE ADAYA VEYA KIYANASE”,
      When they observe how you all have dealt with Arjun Mahendran ‘s case during your last four and a half year’s period.

    • හෙලයා says:

      මාන්නප්පෙරැම කියන්නෙ එජාපයටම ගැලපෙන බොරුවක් වත් හරියට කියන්න බැරි වාචාලයෙක්.

    • Dubba says:

      ආණ්ඩු දෙකේ වෙනස ඒකයි

  3. Prabath Buddika says:

    Meken penawa mu samanya janaya andanna hithata apu katha kiyana gon wasso tikak kiyala mewage jada desha paluwo borukarayo parimenthu yaweemen walakimu

  4. Saradiel says:

    අර්ජුන මහා බැංකු හොරා මගුල් ගෙදර ගිහින් තවම එනවා ලැජ්ජයි උබලා ගැන

  5. හෙලයා says:

    ශ්‍රී ලංකන් ලොක්කා ජරාව කාල තියෙන්නෙ 2013 දී. මාන්නපෙරුමය ලගෙ බැඳුන්කර ආණ්ඩුව වසර පහක් බම්බු ගැහුවද?

  6. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු මංකොල්ලයට මාට්ටු වන බව දැන දැනම සිංගප්පූරුවේ මගුල් ගෙදරක යැව්වේ කවු ද? මේකට උත්තර දෙන්න ගම්පහ මහා උගතා වගේ ඉන්න අජිත්.

  7. 😢🤔😢🤔😢😁😲😈 says:

    මෙන්න අපේ කාලේ වැඩ….😢😢🤔 කොහොමද අපේ කොමිස් ගැහිල්ල…

    ලංකාව මත්පැන් පානයෙන් ලෝකයේ ඉහළම තැනකට…!

    මෙරට ජනගහයෙන් තිස් ලක්‍ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනකු මද්‍යසාර භාවිත කරන බවත් ඉන් දසලක්‍ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනකු දිනපතා මද්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ.

  8. Alapaluwa says:

    කවුරු කවුරුත් හරියට හරි දේ නොදැන බොරු කථා ගේතිමෙන් වළකින්න යමක් හරියට නොදන්නේනම් ඒ ගැන මාද්‍ය කැදවා නිකම් අපේ ඇඟේ ලේ උණුකර අපේ ඇඟේ මාළු නටවන්න උත්සහා කරන්න එපා! මෙය GUNP සහා පොහොට්ටුවේ අයටත් අදාලයි බව කරුණාවෙන් දැනගන්න.

  9. Samantha PDK says:

    අනේ අන්න පොජියෝ මේක බලාපන්…..
    https://lankacnews.com/40155-2/

  10. අල්ලන්න දවස් දෙකකට කලින් වරෙන්තුව ගත්තෙ…පැය 48 ප්ලේන් එකේ ඉදගෙන හිටියෙ ටයර් එකක පැච් එකක් හදනතුරුද දන්නෙ නෑ නේද…?

  11. Amarasena says:

    Kugitha wena ake..simawak thiyaganin ….anna a denna barawela………!!!

  12. jonana says:

    නොදකින් මස් වැද්දා, එක්කෝ නිදාගනින්, එක්කෝ අල්ලහන් බන් !!!!!!

  13. jonana says:

    මේ ගොබිලෝ ටික රට පැනලා ඉවරයි, දැන් මොනා අල්ලන්නද!!!

  14. Trump-USA says:

    Mahinda R would have tipped that thief to get out of the country and Mahinda would have arranged with the Swiss Embassy, Ambassidor to give immediate visas to go to Swizterland. Well done boy for your beloved Motherland!!

  15. අක්බාර් ලොක්කා says:

    අතේ පැලවෙන බොරු කියන්න එපා යකෝ!

  16. මහේන් says:

    ටෝමිය කියන එක ඇත්ත දෙන්නම ප්ලේන් එකෙන් සි අයි ඩී එකට ඇවිත් බාර වෙලා තියෙන්නේ. ටෝමිය දැකල තියනවා සීට් වල වාඩි වෙලා ඉන්නවා. මහේන්ද්‍රන් යන වෙලාවේ ටෝමිය තමයි ප්ලේන් එකට ඇරලවල තියෙනෙත් ෆුට් නෝට් එකකුත් ගහල.

  17. Sam rathnepriya says:

    ඔය මාන්නප්පෙරුම කියන්නෙම මෝඩ කථා.. හැබැයි ඔයවගේ එවුන් කියන ගොං කථා අහල ඒවා පිළිගන්න උන් ලංකාවේ ඉන්නේ.. ඌ සිරාවටම ගොං කථා කියනවා රටේ මිනිස්සු ඕව පිලිගන්නවා.. හිතපන් රටේ උන් කොච්චර ගොං ද කියල. ඒකනේ මුං පාර්ලිමේන්තුවේ ඉන්නේ.

  18. Nihal says:

    Typical GUNP lie . Still these are news to some Sinhala Buddhist morons in villages support GUNP..

  19. Parakum says:

    Godfather of corruption is very worried now, his B-I-L, is also involved sharing the I’ll gotton lute.

    • Hudson says:

      Exactly, Runil, Malik, Ravi, Rajitha, kirialla, mangala etc are trying their level best to hide their lootings in foreign countries.

      • සිංහල බණ්ඩා says:

        හොරාකාපු ජාතික ධනය පැනමාවැනි රටවල රහස් ගිණුම්වල හංගන්ඩ මුලින්ම කටයුතු කලේ ආලාපාලු
        රනවකයි. ජඩපාලන අනික් නීලකාස හොරුත් ඉගෙන ගත්තෙ උගෙන් තමයි.

Main News