ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

July 18, 2019 at 2:10 pm | lanka C news
ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

නැගෙනහිර පළාතෙහි ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 22 මරා වල දමා ඇති බව බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි.

මෙසේ මරා දමන ලද පුද්ගලයන් ගැන පොලිස් වාර්තාවන්හි සටහන් තබා ඇත්තේ අතුරුදහන් වූ අය ලෙස බවද එම සංවිධානය විසින් හෙලි කලහ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියහ.

මෙම පුද්ගලයන් මරා දමන තෙක් බුද්ධික අංශ නිහඬව බලා සිට ඇති බවත් උන් වහන්සේ පැවසූහ.

නැගෙනහිර පළාත තුළ තිබෙන්නේ මුදල් හා දේශපාලන බලය මත නැටවෙන පොලීසියක් යයිද මහලේකම් හිමියෝ සඳහන් කළහ.

40,911 Viewers

3 Comments to “ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..”

  1. nizar says:

    බොරු. හරිගාන 22222. එහෙනම් අපිට විස්වාස කොරන්න පුළුවන්

    • Ballah says:

      And ooru patiya unbe mole. Kawru maruwathoya umalafema minissu neda? Waradi deta waradi kiyapan gonek nowee.

  2. Owsm says:

    Don’t be same as Rangan Ramanayaka.

    give up with prof. & inform to Media / Police / etc