ෂරියා නීතියෙන් විවාහ තහනම් කරන යෝජනාව පාර්ලිමේන්තුවේ..

December 19, 2019 at 12:40 pm | lanka C news
ෂරියා නීතියෙන් විවාහ තහනම් කරන යෝජනාව පාර්ලිමේන්තුවේ..

බාලවයස් විවාහ තහනම් කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙන්ම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මිය විසිනි.

මෙම යෝජනාව අනුව විවාහ වන අවම වයස් සීමාව වයස අවුරුදු 18ක් වෙයි.

ඉස්ලාම් නීතියට සිදුවන බාල වයස් විවාහයන් මෙන්ම උඩරට නීතියඅනුව සිදුවන ඇතැම් විවාහද මෙමගින් අහෝසි කිරීමට යෝජනා කර ඇත.

207 views

19 Comments to “ෂරියා නීතියෙන් විවාහ තහනම් කරන යෝජනාව පාර්ලිමේන්තුවේ..”

  1. john the baptice says:

    මුස්ලිම් අයට ගැහැණු 4 දෙනෙක් කසාද බැදීම වහාම තහනම් කල යුතුය රටක තිබිය යුත්තේ සියලු ජනතාවට එක නීතියයි

  2. Prophet says:

    This type of all wild (wanachaari ) laws should be eliminated. Now, the world is more civilized than those days.i

  3. Ashik says:

    මේ අරන් තියන පියවර හොදයි. බාල වයස්කාර විවාහය නවත්වන්න ඕනේ. මාත් එයට එකගයි.

    මේක කියන්නේ ගොඩක් අය මේ ගැන නොදන්න නිසා

    4ක් බදින්න පුලුවන් බව ඇත්ට ඒත් එහෙම බදින්න තව බලපාන කරුණු ගොඩක් තියනවා.
    පළමු බිරිදට දරු සම්පත නොතිබීම වගේ සහ දෙවනි තුන්වෙනි හරවෙනි විවාහ කරන කොට අනිත් බිරිනද වරුන්ගේ කැමැත්තත් තියෙන්නෙ ඕනෙ, සහ ඉන්න බිරින්දැවරුන්ට එක සමාන ලෙස සලකන්නත් ඕනෙ. ඒක මේ මිනිනිහට තව ගැනියක් බදින්න ඕනෙ කියල එයාට එයාගේ කැමැත්තට එහෙම බදින්න බෑ

    අපේ නබි නයක තුමාට බිරින්දෑවරු හිටියා නමුත් එයා ඒ කාන්තවන් විවහ කරග්ත්තේ සමජයට විවිද දේවල් පෙන්නවන්න. උදාහරයකට එයා වැන්දඹු කෙනෙක්ව විවාහ කරගන්නව සමාජයට පෙන්වන්න එහෙම කෙනෙක්වත් විවාහ කරගෙන එයාට නව ජීවිතයක් ඩෙන්න පුලුවන් කියල.

    මම කියපු එක ඔයාල කොහොම ගනීද දන්නෙ නෑ. ඒත් මේක කිව්වෙ ගොඩක් අය මෙව දන්නෙ නැති නිසා

    හැබැයි මේ බාල වයස්කාර විවහයන් නතර කිරීමට මම සම්පූර්නයෙන කැමති. ඒක් මේ රටේ වෙන්න ඕනම දෙයක්

Main News