ෂරියා නීතිය අපට ඔ්නෑ.. එයට අත තැබීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. එය මුස්ලිම් අපටයි..

July 26, 2019 at 3:50 pm | lanka C news
ෂරියා නීතිය අපට ඔ්නෑ.. එයට අත තැබීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. එය මුස්ලිම් අපටයි..

ෂරියා නීතිය ඉවත් කිරීමට ඉඩ දිය නොහැකි බව කිසිවෙකුට ඊට අත තැබීමට ඉඩ නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

එම නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට මිස ආණ්ඩුවටවත් එහි ඇමතිවරුන්ටවත් නොවන බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂ මෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන්ද විරෝධය පල කර ඇත.

91 views

23 Comments to “ෂරියා නීතිය අපට ඔ්නෑ.. එයට අත තැබීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. එය මුස්ලිම් අපටයි..”

  1. sira says:

    “එක්සත් ජාතික පක්‍ෂ මෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන්ද විරෝධය පල කර ඇත.”
    දෙගොල්ලොම බොරුවට ජනතාවට පෙන්න විරෝධය පල කරනවා විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. බොරු කාරයෝ.

  2. MD says:

    Salige kale iwara wegana wage enne.ekai dan tikak kata hakara wela tiyenne.sali oya inne lankawe kiyana eka amataka wunada.

  3. Gonsun says:

    Asathya salita allah lokuyilu
    Asamath jathiye shariya onalu
    Podiwera deemata bellath kepuwalu
    Arabiyata tho hanikata Elawamu

  4. Buddhist says:

    This guy is a paid servant of Killi Maharajah, what has Sirasa TV got to say about this demand from this guy?

  5. Rosh says:

    එහෙනම් පලයන් අශූචි සූකරයා සෞදි අරාබියට…උඹගෙ හොරකන් කරපු ගෑනිවත් උස්සගෙන!!!

  6. Sinhalaya says:

    Palayan ura saudiyata thope allath ekkama.

  7. Samayama says:

    Gota should come to control this man.

  8. sinha le says:

    අපි සැම ගමකම උරු කොටු හදනවා බලමු උබලා ශාරියා පල්ලි හදන හැටි

  9. Loku Ayya says:

    අනේ කොච්චර ලොකු දෙයක්ද ?

  10. Walimuni Abeysekera says:

    You get the hell out of this country. Just wait another 05 months until next government comes into power.

Main News