ෂාෆි ෂිහාබ්දීන් නිසා සෞඛ්‍ය ලේකම්ගේ වැඩ තහනම් කරන්නැයි කියයි…
December 18, 2021 at 10:22 pm | lanka C news
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්දයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ වැඩ තහනම් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලති.
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්දයෙන් වූ විමර්ශන වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නොයැවීම පිලිබදව හිටපු සහ වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වැඩ තහනම් කල යුතු බවත් උක් වහන්සේ කියා සිටිති.
කුරුණෑගල රෝහලේ සාක්ෂි රාජ්‍ය සේවා කොමිසමට යැවීමට කටයුතු නොකිරීම සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් වගකිවයුතු බවත් රතන හිමියෝ පැවසූහග
අධිකරණයේ අදාල නඩුව අවසන් වී නොමැතිව ඔහුට යලි වැටුප් ලබාදෙන්නේ කොමිසමට නිසි තොරතුරු වාර්තා නොවීම හේතුවෙන් බවද උන්වහන්සේ කියති.
ෂිහාබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස් කර නැති බවත් එම නඩුව යට ගසන්නට ඉඩ දෙන්නේ නැති බවත් උන්වහන්සේ අවරධාරණය කරති.
දැන් මහා බැංකුව හොරාකාපු අර්ජුන් මහේන්ද්‍රට පෙන්ෂන් එක කෝටි ගණනක් ගෙවන එකට මුන් මීක් ගාන්නේ නැත්තේ ඇයි ?
නිකන් බොරු හදල කියන්න එපා කුලී සතෝ
Ane hora ganagediyo danwath oka nawathapiya. Thota dewdathta wuna wade wei. Tho, gnanasaara wage evun budu dahama nathi karanawa Aapu dewdath nikaaye wal ballo dennek. Galawapiyaw Oya siwura. Paw Kaarayo.
The Executive President who cannot control the cabinet and The ministers who cannot control the people who sitting in big chairs ?What a joke…?
රෝයල් පාක් මිනී මරුවාගෙන් ගත්ත කෝටි තුන කෝ ?උපාවාසක් කරලා ඒක ඉටුකර ගන්න බැරි ඇයි ?
මේ රටේ රජයෙ සේවකයෙක්ට රුපියල් 5000ක් ලියුම් කවරයකට දාල දුන්නම ඕන වෙඩක් කරගන්න පුලුවන් .
මුස්ලිම් වියපරක්යින් ගෙන් යෙපෙන ජේවීපී එකට මේ රතන හිමි ව පේන්න බෙහෙ
ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය සිවුර යටින්… වඳින්නේ සිවුරට කියලා වරද්දා ගන්න එපා.