ෂැංග්රිලා හා සිනමන් ග්රෑන්ඩ් හෝටල ප්රහාරවල CCTV මෙන්න..
April 25, 2019 at 12:02 am | lanka C news
පසුගිය 21දා කොළඹ ෂැංග්රිලා හා සිනමන් ග්රෑන්ඩ් හෝටල මරාගෙන මැරෙන ප්රහාර දෙකක් එල්ල වූ ආකාරය රූපවාහිනී නාලිකා විසින් විකාශය කලේය.
මේ සදහා ප්රහාරකයන් දෙදෙනෙකු පැමිණ ඇති ආකාරය CCTV දර්ශණවල දැක්වෙයි.
බෝම්බ ගෙන ආ පුද්ගලයින් ෂැංග්රිලා 06 වන මහලේ සිට 03 වන මහලේ ආපන ශාලාවට පැමිණ පිපිරවීම් සිදු කර ගන්නා ආකාරය වීඩියෝ දර්ශණවල දැක්වෙයි.