ෂැංග්රිල්ලා තරු හෝටලය ජනපති අතින් විවෘත කෙරේ..
November 16, 2017 at 5:30 pm | lanka C news
කොලඹ ගාළු මුවදොර ඉදිරිපිට ඉදිකරන ලද ලෝ සුපතල ෂැංග්රිල්ලා හෝටල් සමූහයේ නවතම තරැ හෝටලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්රමසිංහ අතින් අද විවෘත විය.
එම සමාගම විසින් මෙරට ඉදිකල දෙවන හෝටලය වන මෙය කාමර 500කින් හා එපාට්මන්ට් 41කින් යුක්ත වෙයි.
එම තරැ හෝටලයේ පින්තූර කිහිපයක් පහතින් වෙයි.
අවුරුදු 3ක් තිස්සෙම කලේ මහින්දට බැන බැන මහින්දගේ කාලේ පටන් ගත්ත වැඩ විවෘත කරන එක තමයි
තව අවුරුද්දක් දෙකක් යද්දී මේ දෙන්නට කරන්න් දෙයක් නැති වෙනවා
Shangri -La , හෙට මහින්දට ආරාධනා කරලා … උන් දන්නවා සැබෑ ජනාධිපති කවුද කියලා…
රෙදි ඇඳගෙනද දන්නෑ ගිහින් විවෘත කලේ.
Gota allow this to happen and utilised all the money to build a modern Army Head quaters in a colombo suburb. ( I can’t remember where), However, these robers used that money to import luxury cars for the minsiters and other stooges. You folks will have to pay back for all you distroyed and wasted.
අපි දෙන්නට විවෘත කරන්න මොනව හරි හදලා දීම ගැන ඔය උත්සවේදී මහින්දටත් ස්තුතියක් කලා නම් තමයි වටින්නේ…
janadipathi satanedi wedikwa purama kiwwe sangrila namalge kiyala neda. dan ayithikarayo nathiwa opan kale mokada. siri oya tika tika diyawenawa.