ෂැංග්‍රිලා-දෙමටගොඩ ප්‍රහාරවලට අත්අඩංගුවට ගත් සැකකරු මෙන්න.. ඔහු 2015 ජවිපෙ පාර්ලිමේන්තු අපේක්ෂකයෙක්..
April 23, 2019 at 11:20 am | lanka C news
කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයට දෙමටගොඩ ප්රදේහයේ නිවසකදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ නම් පුද්ගලයා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු බව හෙලිව තිබේ.
2015 මහ මැතිවරණවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු නාම ලේඛනයේ ඔහුගේ නම සදහන්ව තිබේ.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඔහුගේ පුත්‍රයෙකු යයි හෙලිව ඇති අතර අනෙක් පුත්‍රයා අතුරුදහන්ව සිටී.
දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී බෝම්බයක් පුපුරුවාගන්නා ලද කාන්තාව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල අයගේ බිරිද බවද හෙලිව තිබේ.
ai muna pennanna bayada
Tirisan JVP eka sha mulinma lankaven turan karamu.mulu manussa san hatiyatama vinaaaasayak JVP
යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ JVP පක්ෂ සාමාජිකයෙක් නම් වහාම JVP නායකයන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කල යුතුයි
හිස් බුල්ලා තවුහිද් ජම්මාත් සංවිධානයේ නායකයාද ? මේ ගැන වහාම පරීක්ෂණ කලයුතුයි
තවුහිද් ජම්මාත් සංවිධානය තහනම් කරනු ..එම සංවිධානයේ සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි
සියලුම අන්තවාදී මුස්ලිම් ඇමතිලා එම තනතුරු වලින් ඉවත් කරනු …බදියුදීන් ,අසාද් හිස් බුල්ලා ඇමතිකම් වලින් ඉවත් කරනු
මේ ප්‍රහාරය පිටුපස JVP බලුකුක්කඳ ඇත ඒ නිසාවෙන් මුන් වලිගෙන් අමුඩගසා ගත් බලුනකුටන් සේ නිෂ්ෂබදව සිටී එම නිසා ආරක්ෂක අංෂයන් මුන් ගෙන් ප්‍රෂ්ණ කලයුතුව ඇත???
Lets stand up and remove UNP from nation first , they only make this happened in side , they need 8-12 % Muslim vote and allow to do for Criminals this ,
UNP only need authority and they never think about nation/national etc ,
So lets stand on Mr.Gota and make country fully security , Mr.Gota will be accept all Buddhist- Sinhalese and Muslim as well , and he know that how to mange situ and he have big Back born than M3 and Ranil , so he will never take back any decision for such vote %
Rathu ali patiyage kalisama withrak neweyi jangiyath galawuna
GOTA TA WAS I WENNA
JEPPALA KARALA
GONE THARKA
Put ur name idiot .. and send ur number to talk .. Modaya
” JVP RATHU ALI PATAWUN
KATAI PUKAI WAHA GENA
RANILAGE REDDA ASSEDA ?? “