ෂැංග‍්‍රිලා-දෙමටගොඩ ප‍්‍රහාරවලට අත්අඩංගුවට ගත් සැකකරු මෙන්න.. ඔහු 2015 ජවිපෙ පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..

April 23, 2019 at 11:20 am | lanka C news
ෂැංග‍්‍රිලා-දෙමටගොඩ ප‍්‍රහාරවලට අත්අඩංගුවට ගත් සැකකරු මෙන්න.. ඔහු 2015 ජවිපෙ පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයට දෙමටගොඩ ප‍්‍රදේහයේ නිවසකදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ නම් පුද්ගලයා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු බව හෙලිව තිබේ.

2015 මහ මැතිවරණවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු නාම ලේඛනයේ ඔහුගේ නම සදහන්ව තිබේ.

සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ ඔහුගේ පුත‍්‍රයෙකු යයි හෙලිව ඇති අතර අනෙක් පුත‍්‍රයා අතුරුදහන්ව සිටී.

දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී බෝම්බයක් පුපුරුවාගන්නා ලද කාන්තාව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල අයගේ බිරිද බවද හෙලිව තිබේ.

112,351 Viewers

37 Comments to “ෂැංග‍්‍රිලා-දෙමටගොඩ ප‍්‍රහාරවලට අත්අඩංගුවට ගත් සැකකරු මෙන්න.. ඔහු 2015 ජවිපෙ පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..”

  1. pure sinhalese says:

    Nodakin Kalakanni pawkaraya. Gal gahala maranna Ona. Ahinsaka minissu biligaththata.

    • Nishantha says:

      Jeppo thama meka kale

      • සඳුන් says:

        ඔය පින්තුරේ ඉන්න එකා ඇමතියෙක්ගෙ ඥාතියෙක් .මු කෝටි ගණන් ආණ්ඩුවේ බදු වංචා කළා ඇමතියා මුව ආරක්ෂා කළා .හැබැයි තාමත් ඔය ඇමතියා නිදැල්ලේ අපි හැමෝම දන්නවා ඔය ඇමතියා අන්තවාදියෙක් බවත් පිටරටවලට ගොස් අන්තවාදීන්ගේ සහය ලබන බවත් ඇමති බලතල පාවිච්චි කර කුඩු වෙළඳාම සහ රජයේ බදු වංචාවන් කරවන බවත් .හැබැයි මුව අත් අඩංගුවට නොගන්නේ මන්ද ?
        අපිට කරන්න පුළුවන් එකම දෙය ඔය ඇමතියාට ශාපවේවා කියල කියන්න පමණයි .චන්ද බලාගෙන ඉන්න දේශපාලකයෝ මුව ආරක්ශා කරනවා

      • සුදසිංහ says:

        මේ බොම්බේ පීතෘවරු ගැන සැකයක් ඇතිවෙනවා මේ සමගම
        මොකද ජේවීපී ජාතික ලයිස්තුවේ හිටපු එක්කෙනෙක් ඇමරිකානු එම්බසිය සමග සම්බන්ද නීතිඥයෙක්
        ඔහු පසුකාලීනව ඉස්ලාම් අන්තවාදයට විරුද්දවත් කතා කළා
        දැන් මේ ජාතික ලයිස්තුවේ අනිකා ඉස්ලාම් අන්තවාදියෙක් . මේ පරස්පරය කුමක්ද ?
        මොවූන්ගේ නම් ජේවීපී ජාතික ලැයිස්තුවට යෝජනාකලේ කවුද ?
        ඇත්තටම මොවුන් පරස්පර වගේ පෙනුනත් මොවුන් දෙදෙනාම ජේවීපී ජාතික ලැයිස්තුවට යෝජනා කලේ බලවත් රටක්ද ?ජවිපෙ නායකයා බටහිර ඔත්තු කාරයෙක් බව ඒකාලේ කිව්වා නේද ?එක ඇත්තද ?

  2. Sanidu Sooriarachchi says:

    ජ වී පෙ හැමදාම රටට ගෙනාවේ විනාශය විතරයි.

  3. Kalana says:

    මේ අය හැම පක්ෂයකම ඉන්නවා, JVP, විමල් ගේ පක්ෂේත්, UNP, SLFP, පොහොට්ටුවේ ඔය හැම එකකම දාල ඉන්න ඉත්තන්. උන් රට අල්ලපු දාට හැම පක්ෂයක්ම අයින් කරලා උන් එකතු වෙනවා රට උන්ට ඕන විදියට හදා ගන්න. ඕක දන්නේ නැති කාලකන්නි දේශපාලුවන් ඉන්නේ. හැම එකාම උන්ගේ චන්ද බලාගෙන වැඩ කරන්නේ, කටක් හොල්ලන්නත් බයයි, ඉත්තෝ ඉන්න නිසා උන් උන්ට පාඩු වෙන තීරණ ගන්නෙත් නැහැ. විමල්, මහින්ද, ඔය කවුරුත් ඔය කණ්ඩායමේ.

    • රටෙ එකා says:

      අනෙ පලයන්. ඉස්සර උබලට මහින්දලා, විමල්ලා සින්හල ජාතිවාදියො. අනුරලා සහජීවනය රකින සිරා ඩයල්. රටේ ආරක්ශාව ගැන කතා කරත් ජාතිවාදය පතුරවනවා කිව්වා. මාද්ය මේවා කතා කරාම ජඩමාද්ය ජාතිවාදය පතුරවනවා කිව්වා. අනුරගේ සරම කඩන් වැටුනම විතරක් උබලට මුන් ඔක්කොම එකයි. උබලා ඔච්චර ගොන් කියලා දන්න නිසා තමයි අනුරලා, රනිල්ලා, මන්ගලලා මෙච්චර නටන්නෙ.

    • Weeravije says:

      ජවිපෙ ඉතිං සුපිරි සුද්දවන්තයෝ නේ ඉන්නවා කිවුවේ… එහෙම එවුන්ට කඩේ ගියාම දුක හිතෙනවා තමයි සහෝදරයා.

    • දම්මික says:

      ජේ. වී. පී. උන් හරිම සුද්ධවන්තයන් විදිහට කතා කෙරුවේ. අනිත් පක්ෂයක් එකෙක් වැරැද්දක් කෙරුවම ඒක පක්ෂයේ නායකයගේ අනුදැනුමෙන් කලා වගේ කථා කලේ. ඒ පදනමෙන් ගත්තම ජේ. වී. පී. නායකයෝ දැනුවත්ව තමා මුන් වැඩ කරලා තියෙන්නේ.

      • ජෙපි දර්ශණය says:

        ඕකුන්ට චන්දෙට වියදම් කරන්නේ දෙමල ත්‍රස්තවාදීන් සහ මුස්ලිම් ත්‍රස්තවාදීන්.
        ඉතින් ඕකුන් කරන්නේ රටට වැදි බණ කියමින් ත්‍රස්තවාදීන්ට කඩේ යන එකයි.
        අපේ මෝඩ හැත්ත දැන් වත් ජෙප්පන්ගේ නිරුවත හදුනා ගත්තොත් හොදයි.

        කැනඩාවේ ගියාම අනුර කුමාරව මල්මාලා දාලා පිළිගත්තේ දෙමල ඩයස්පෝරාවේ උන්.
        ලංකාවේදී උන්ට චන්දෙට වියදම් කරන්නේ මුස්ලිම් අන්තවාදීන්. තවත් මොන සාක්ෂිද අවශ්‍ය?

  4. Alapaluwa says:

    මුන්ගේම නීතියට අනුව මහජන ප්‍ර්රදර්ශනය මැද ගෙල සිඳවා දැමිය යුතුයි.

  5. රටෙ එකා says:

    දැන් රතු කුක්කො ජවිපෙට චන්දෙ එක නවත්තනවද? නෑනෙ. අපිට තියෙන්නෙ ඔය වගේ සන්ස්කෘතික විරෝධී, සින්හල විරෝධී, ත්‍රස්ත ප්‍රේමී, මාක්ස්වාදී හම්පඩ පක්ශ ප්‍රතික්ශේප කරන එක. උනුත් එකයි, මුනුත් එකයි කියාගෙන ජෙප්පොන්ට චන්දෙ දෙන්න එපා ගොබ්බයිනෙ. ඉස්සර වෙලා ඉගෙන ගන්නවලා මාක්ස්වාදියො කියන්නෙ කොයි වගේ ත්‍රස්තවාදියෝද කියලා.

  6. TGL says:

    jeppek da? purudu wenna karana dewal neweene.

  7. sakalabujan says:

    Ko Lapaya………Anura kumarayage Kalisama gelawila eti den..Huuuuuuuu

  8. සිංහල බන්ඩා says:

    දවස් දෙකකට පස්සෙ විජිත ජෙප්පා මාධ්‍ය සාකච්චාවක් කැඳවලා ගොත ගග හා මොනවාදෝ පල් හෑල්ලක් කියෙව්වා. හැබැය් මේ ගැන වචනයක් වත් කිව්වෙ නැහැ.

  9. දො.ජු.විකුම්සිහ says:

    කෝ මේ ඉස්ගෙඩි ලපයයි, බේබදු හේරයි, ගල් කුමරයයි, අදුන් හෙට්ටියයි , කටුසු ටිලයි….

  10. KUMARA HERATH says:

    ANURA KUMARA MOKADA KIYANNE.

  11. john the baptice says:

    යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ JVP පක්ෂ සාමාජිකයෙක් නම් වහාම JVP නායකයන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කල යුතුයි
    හිස් බුල්ලා තවුහිද් ජම්මාත් සංවිධානයේ නායකයාද ? මේ ගැන වහාම පරීක්ෂණ කලයුතුයි
    තවුහිද් ජම්මාත් සංවිධානය තහනම් කරනු ..එම සංවිධානයේ සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි
    සියලුම අන්තවාදී මුස්ලිම් ඇමතිලා එම තනතුරු වලින් ඉවත් කරනු …බදියුදීන් ,අසාද් හිස් බුල්ලා ඇමතිකම් වලින් ඉවත් කරනු

  12. Balalle says:

    රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල බෞද්ධ, ක්‍රිස්තියානි සිසුන්ගේ ජීවිත ආරක්ෂා නොකර පාසල් විවෘත නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු…!

  13. Nish says:

    ඒකයි මේ දිගන සිද්ධියේදී පැයෙන් පැය මාද්ය සාකච්චා තිය තියා සින්හල මිනිස්සු ඔක්කොම වැරදි කාරයෝ කරපු ජෙප්පොන්ට දවස් තුනක් ගියේ මාද්ය සාකච්චාවක් තියන්න. ඒකටත් කස කාරයෝ වෙනුවට කසිප්පු විජිත ආවේ.

  14. ෂංඉඳියා says:

    සංහිඳියා මැඩම් එහෙම තවම මොකුත් කියල නෑ මේ ගැන.

  15. Manoj Priyanga says:

    This means that you cannot trust JVP national list. There was a UNP supporting lawyer they named in their national list.

  16. Nidan Hora says:

    Hang the bastard and send him to his heavens.

  17. Tissera says:

    කෝ මේ Un එක.

  18. රජින්ද says:

    මිනිස්සුන්ගේ ඔළු නැවතත් පක්ෂ-පාට ගාවලා හෝදන්න යන එක ගොන් වැඩක්. මිනිස්සුන්ට බුද්ධියෙන් හිතන්න ඉඩදිය යුතුයි. ඕනවට වඩා දේශපාලන පක්‍ෂ ඉස්මතු වීමට යාම පිළිකුල් සහ අප්‍රසාදය දනවන කරුණක් බව කිව යුතුයි.

  19. gonsun says:

    Pahara ranilaya saha uge langa inna Avamanagalaya, Kabira, Thol ratu hutthige puthala denna, Gala ,etulu Rajitha Pakayath ellanna Ona.

  20. කැලණියෙ දමියා says:

    කමක් නැහැ. ජවිපෙ සහෝදරයින්ට බෝම්බ අලුත් දේවල් නොවෙයි. විජේවීරගෙ කාලයෙදී මාමයිට් බෝතල්වලින් බෝම්බ හැදුවා.

  21. kewma says:

    ai muna pennanna bayada

  22. Tirisan JVP eka sha mulinma lankaven turan karamu.mulu manussa san hatiyatama vinaaaasayak JVP

  23. sekara says:

    යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ JVP පක්ෂ සාමාජිකයෙක් නම් වහාම JVP නායකයන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කල යුතුයි
    හිස් බුල්ලා තවුහිද් ජම්මාත් සංවිධානයේ නායකයාද ? මේ ගැන වහාම පරීක්ෂණ කලයුතුයි
    තවුහිද් ජම්මාත් සංවිධානය තහනම් කරනු ..එම සංවිධානයේ සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි
    සියලුම අන්තවාදී මුස්ලිම් ඇමතිලා එම තනතුරු වලින් ඉවත් කරනු …බදියුදීන් ,අසාද් හිස් බුල්ලා ඇමතිකම් වලින් ඉවත් කරනු

  24. UNP GAL IBBA says:

    මේ ප්‍රහාරය පිටුපස JVP බලුකුක්කඳ ඇත ඒ නිසාවෙන් මුන් වලිගෙන් අමුඩගසා ගත් බලුනකුටන් සේ නිෂ්‍ෂබදව සිටී එම නිසා ආරක්‍ෂක අංෂයන් මුන් ගෙන් ප්‍රෂ්ණ කලයුතුව ඇත​???

  25. Ranga perera says:

    Lets stand up and remove UNP from nation first , they only make this happened in side , they need 8-12 % Muslim vote and allow to do for Criminals this ,
    UNP only need authority and they never think about nation/national etc ,

    So lets stand on Mr.Gota and make country fully security , Mr.Gota will be accept all Buddhist- Sinhalese and Muslim as well , and he know that how to mange situ and he have big Back born than M3 and Ranil , so he will never take back any decision for such vote %

  26. Smith says:

    Rathu ali patiyage kalisama withrak neweyi jangiyath galawuna

  27. XX says:

    GOTA TA WAS I WENNA
    JEPPALA KARALA
    GONE THARKA

  28. Nim says:

    ” JVP RATHU ALI PATAWUN
    KATAI PUKAI WAHA GENA
    RANILAGE REDDA ASSEDA ?? “

Main News