ෂැංග‍්‍රිලා-දෙමටගොඩ ප‍්‍රහාරවලට අත්අඩංගුවට ගත් සැකකරු මෙන්න.. ඔහු 2015 ජවිපෙ පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..

April 23, 2019 at 11:20 am | lanka C news
ෂැංග‍්‍රිලා-දෙමටගොඩ ප‍්‍රහාරවලට අත්අඩංගුවට ගත් සැකකරු මෙන්න.. ඔහු 2015 ජවිපෙ පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයට දෙමටගොඩ ප‍්‍රදේහයේ නිවසකදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ නම් පුද්ගලයා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු බව හෙලිව තිබේ.

2015 මහ මැතිවරණවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු නාම ලේඛනයේ ඔහුගේ නම සදහන්ව තිබේ.

සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ ඔහුගේ පුත‍්‍රයෙකු යයි හෙලිව ඇති අතර අනෙක් පුත‍්‍රයා අතුරුදහන්ව සිටී.

දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී බෝම්බයක් පුපුරුවාගන්නා ලද කාන්තාව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල අයගේ බිරිද බවද හෙලිව තිබේ.

266 views

37 Comments to “ෂැංග‍්‍රිලා-දෙමටගොඩ ප‍්‍රහාරවලට අත්අඩංගුවට ගත් සැකකරු මෙන්න.. ඔහු 2015 ජවිපෙ පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..”

  1. john the baptice says:

    යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ JVP පක්ෂ සාමාජිකයෙක් නම් වහාම JVP නායකයන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කල යුතුයි
    හිස් බුල්ලා තවුහිද් ජම්මාත් සංවිධානයේ නායකයාද ? මේ ගැන වහාම පරීක්ෂණ කලයුතුයි
    තවුහිද් ජම්මාත් සංවිධානය තහනම් කරනු ..එම සංවිධානයේ සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි
    සියලුම අන්තවාදී මුස්ලිම් ඇමතිලා එම තනතුරු වලින් ඉවත් කරනු …බදියුදීන් ,අසාද් හිස් බුල්ලා ඇමතිකම් වලින් ඉවත් කරනු

  2. Balalle says:

    රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල බෞද්ධ, ක්‍රිස්තියානි සිසුන්ගේ ජීවිත ආරක්ෂා නොකර පාසල් විවෘත නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු…!

  3. Nish says:

    ඒකයි මේ දිගන සිද්ධියේදී පැයෙන් පැය මාද්ය සාකච්චා තිය තියා සින්හල මිනිස්සු ඔක්කොම වැරදි කාරයෝ කරපු ජෙප්පොන්ට දවස් තුනක් ගියේ මාද්ය සාකච්චාවක් තියන්න. ඒකටත් කස කාරයෝ වෙනුවට කසිප්පු විජිත ආවේ.

  4. ෂංඉඳියා says:

    සංහිඳියා මැඩම් එහෙම තවම මොකුත් කියල නෑ මේ ගැන.

  5. Manoj Priyanga says:

    This means that you cannot trust JVP national list. There was a UNP supporting lawyer they named in their national list.

  6. Nidan Hora says:

    Hang the bastard and send him to his heavens.

  7. Tissera says:

    කෝ මේ Un එක.

  8. රජින්ද says:

    මිනිස්සුන්ගේ ඔළු නැවතත් පක්ෂ-පාට ගාවලා හෝදන්න යන එක ගොන් වැඩක්. මිනිස්සුන්ට බුද්ධියෙන් හිතන්න ඉඩදිය යුතුයි. ඕනවට වඩා දේශපාලන පක්‍ෂ ඉස්මතු වීමට යාම පිළිකුල් සහ අප්‍රසාදය දනවන කරුණක් බව කිව යුතුයි.

  9. gonsun says:

    Pahara ranilaya saha uge langa inna Avamanagalaya, Kabira, Thol ratu hutthige puthala denna, Gala ,etulu Rajitha Pakayath ellanna Ona.

  10. කැලණියෙ දමියා says:

    කමක් නැහැ. ජවිපෙ සහෝදරයින්ට බෝම්බ අලුත් දේවල් නොවෙයි. විජේවීරගෙ කාලයෙදී මාමයිට් බෝතල්වලින් බෝම්බ හැදුවා.

Main News