ෂැංග‍්‍රිලා වෙඩින් ගත්තේ, පියුමිට ඇදුම් ගිහින් දුන්නේ ඇමතී සරත් වීරසේකරගේ පුතාද..?

June 6, 2021 at 10:40 am | lanka C news
ෂැංග‍්‍රිලා වෙඩින් ගත්තේ, පියුමිට ඇදුම් ගිහින් දුන්නේ ඇමතී සරත් වීරසේකරගේ පුතාද..?

නිරෝධායනයට ලක්කර සිටින නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලීගේ ඇදුම් බෑගයත් එම නිරෝධායන මධ්‍යස්ථානය ගෙනගොස් දුන්නේ තම පුත්‍රයා නොවන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ පියුමි හන්සමාලි කියන ආකාරයට ඇයට ඇඳුම් ගෙනත් දී ඇත්තේ ඇයගේ නිවස ළඟ වෛද්‍යවරයෙකු බවයි.

තම පවුල පදිංචි සිටින්නේ ඇයගේ නිවස අසල නොවන බවත් තම පුත්‍රයා ඇය හඳුන්වන්නේවත් නැති බවත් මෙම ප්‍රචාරයන් මඩ පමණක් බවද ඇමැතිවරයා පවසා සිටියි.

තම පුත්‍රයා ගේ විවාහ මංගල්‍යය ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ බවට පළ වන වාර්තාද අසත්‍ය යයිද ඔහු සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මංගල උත්සව පැවැත්වීම තහනම් බවත් තම පුත්‍රයා ගේ විවාහ ගිවිස ගැනීම පමණක් පැවති බවත් සඳහන් කරන ඔහු එය පැවතුණේ ද පවුලේ සාමාජික සහභාගිත්වයෙන් පමණක් තම නිවසේ බව ද ඔහු කියා සිටියි.

පියුමි හංසමාලි තමන් හඳුන්වන්නේ වත් නැති බවත් පසුගිය දෙවැනි දා නීතිඥවරයෙකු තමන් අමතා නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යන පිරිසගේ ඇඳුම් පැළඳුම් ගෙන යාමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටි බවත් ඉන් පසුව පියුමි හංසමාලි නම් කාන්තාවක් තමන්ට ඇමතුමක් ලබාගෙන එම ඉල්ලීමම කළ බවද ඔහු සඳහන් කරයි.

මහජන නියෝජිතයකු ලෙස ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු කළ බවත් ඒ හැර වෙනත් කිසිම උපදේශයක් නොදුන් බවත් ඔහු තව දුරටත් පැවසීය.

108,705 views

67 Comments to “ෂැංග‍්‍රිලා වෙඩින් ගත්තේ, පියුමිට ඇදුම් ගිහින් දුන්නේ ඇමතී සරත් වීරසේකරගේ පුතාද..?”

  1. Dengu Nona says:

    Love Nature Mahaththayo, Me lamayi waradi kaamasewanaye yedenawaa kiyalaa api kiyanne kohomada? Mage hithe nam e gollo pothe hatiyata niwaradiwa kaama sewanaye yedenawa ath. Thawath ayatath sewayasapayanawaa nam eka loku pinak. Lamayi, oya gollo hithe hatiyata kaama sewanaye yedenna.

  2. Karu Perera says:

    Political agenda to diminish popularity of Weerasekara

    • suren says:

      The JVP, Sajith & UNP rogues are spreading false information to discredit Sarath & the government.Just throw away this rubbish, don’t pay any attension to the gutter press.

  3. සරත් වීරසේකර මැතිතුමාව දේශපාලනයෙන් ඉවත් කිරීමට ලොකු සැලැස්මක් ක්‍රියාත්මක වෙන බව පැහැදිලියි . ගූඑන්පී කාරයින් සහ ජේවීපී ගූ හොරුන්ට සරත් වීරසේකර මැතිතුමා දිරවන්නේ නැහැ .

    • ඡන්දදායක says:

      මම එලකිරියේ erozan. මේක මගේ ජොබ් එක.

    • පියුමි හංසමාලි says:

      එතකොට හරක් වීර සේකර ගේ පුතා බැන්දේ ශැන්ග්‍රිලා එකේ නෙමෙයි ද? මේකප් කලේ චන්දිමාල් නෙමෙයි ද? රෙජිස්ට්‍රේශන් විතරද? හත්පොලේ ගාගෙන පච පිට පච කෙලල ගොඩ දෑන්න බෑ හරක් වීර සේකර රෙන විරුවෝ.. හූ.. ෆොන්සේකා කියපු කතාව හරි.. තක්කඩි කියත් මග පිම්පියා..

  4. Dengu Nona says:

    Chanda daayakayaa kiyana unnahe niyama goo baaldiyak wageyi.

  5. RNY says:

    පියුමි ට ඇදුම් නැතිව ඉන්න පුළුවන් ඔය එක එක දේවල් තියෙන්නේ එයා ඇදුම් නැතිව සහ ඇතිව.

  6. Dinidu Perera says:

    A programme to make sarath unpopular

  7. ගිජුලිහිණි සංදේශය says:

    පියුමිම්බා වියපත් ඇමතිගේ බුරිය
    තැරි ගෙම්බා ගිය දිග හැළියක හොරිය
    පට කම්බා සහ ජන්ගිද රැගෙන ගිය
    ගොම තැම්බා යයි විසිරී පුරවරය