ෂැංග‍්‍රිලා-සිනමන් ග‍්‍රෑන්ඩ්-කිංස්බරි හෝටල්වලත් ප‍්‍රහාර.. [Video/Photo]

April 21, 2019 at 11:20 am | lanka C news
ෂැංග‍්‍රිලා-සිනමන් ග‍්‍රෑන්ඩ්-කිංස්බරි හෝටල්වලත් ප‍්‍රහාර.. [Video/Photo]

රට පුරා ස්ථාන කිහිපයක පිපිරීම සිදුව තිබෙන බව වාර්තා කරයි.

කොච්චිකඩේ කතෝලික දේවස්ථානය, කටාන කටුවාපිටිය කතෝලික දේවස්ථානය, මඩකලපුවේ කතෝලික දේවස්ථානය මෙන්ම කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේද මෙසේ පිපිරීම් සිදුව තිබේ.

මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ කිංස්බරි හෝටලයේද පිපිරීමක් සිදුව ඇති බවයි.

පොලීසිය ඉල්ලා සිටින්නේ පිපිරීම් සිදුව ස්ථාන වලින් ජනතාව කඩිනමින් ඉවත් වන ලෙසත් විමර්ශන වලට සහාය දක්වන ලෙසත් ය.

කොළඹ ශැංග්‍රිලා හා කිංස්බරි හෝටල් වලට ප්‍රහාර..

Gepostet von රට වෙනුවෙන් අපි am Samstag, 20. April 2019

163 views

32 Comments to “ෂැංග‍්‍රිලා-සිනමන් ග‍්‍රෑන්ඩ්-කිංස්බරි හෝටල්වලත් ප‍්‍රහාර.. [Video/Photo]”

  1. Sirisena Yatawara says:

    In these incident who are that accountability of Terror attack?
    Is this responsibility of govt.in who ever in power and governance ? No body can escape of accountability such acts? Until 2015 january 8th had peaceful life? What happen to that?

Main News