ෂැංග‍්‍රිලා හෝටලය අසල වටිනා ඉඩමක් සිංගප්පූරුවට විකුණලා.. ටෙන්ඩර් කැදවූයේ කවදාද.. ඉදිරිපත් වු සමාගම් මොනවාද..

January 2, 2020 at 11:20 am | lanka C news
ෂැංග‍්‍රිලා හෝටලය අසල වටිනා ඉඩමක් සිංගප්පූරුවට විකුණලා.. ටෙන්ඩර් කැදවූයේ කවදාද.. ඉදිරිපත් වු සමාගම් මොනවාද..

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය සහ ජනාධිපති මන්දිරය අතර පිහිටි අක්කර තුනහමාරක ඉතා වටිනා ඉඩම සිංගප්පූරු සමාගමකට  විකුණා දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා චෝදනා කරයි.

මෙම අක්කර තුන හමාර විකිණීමේදී ටෙන්ඩර් කැදවූයේද, කැදවූයේ නම් ඒ කවදාද යයි රජය පැවසිය යුතු බවත් ඔහු සදහන් කරයි.

ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද සමාගම් කවරේද එම සමාගම් ඉදිරිපත් කරන ලද මිල ගණන් කවරේදැයි මහජනතාව දැනගත යුතු යැයිද ඔහු පැවසීය.

එක බිම් අඟලක් විකුණන්නෙ නැතැයි ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවලදී පැවැසුවද දැන් එය වෙනස් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

240 views

28 Comments to “ෂැංග‍්‍රිලා හෝටලය අසල වටිනා ඉඩමක් සිංගප්පූරුවට විකුණලා.. ටෙන්ඩර් කැදවූයේ කවදාද.. ඉදිරිපත් වු සමාගම් මොනවාද..”

  1. දැයට හිතැති says:

    මට හිතෙනව මුගේ කටට පඩින්න

  2. Aj says:

    You cannot fool people any more idiot

  3. MD says:

    Ajith kata waradda gatta wage.eyalagema wadakkda?

  4. සරා says:

    අනේ අදබාල ‌ෙටොමියෝ ‌ෙතොපි පර්ච් එක ලක්ෂ 120ට තක්සේරු කරපු ඉඩම ‌ෙමේ ආන්ඩුව ලක්ෂ 160 ගානේ තමයි බදු දනේන යන්නේ.අනෙක මීහරකෝ යම්කිිිිසි ආයෝජකයෙකුට ‌ෙමෙරටට ඇවිත් ආයෝජනය කරන්න කියනවා මිසක් ඒක ප්‍රසිද්ධ ‌ෙවෙන්දේසියේ ගන්න ‌ෙමෙි රටට ආයෝජකයෝ වැල ‌ෙනොකැඩි එනවද?එනවා කියන එකාත් අන්තිමට එන්නේ නැහැ.‌ෙතොපි හිල්ටන් ‌ෙහෝටලය හදන්න දුන්න ඉඩම විකුනපු හැටි දන්නවද?යුඑන්පි ආන්ඩුවෙි ‌ෙහෙන්චයියෙකුට මුලින් ඉඩම ‌ෙදෙනවා.ඌ ඒකට සතපහක් මුලින් ‌ෙගෙවන්නේ නැහැ.පස්සේ හිල්ටන් එකට කියනවා ඒකාගෙන් ඒ ඉඩම මිලදි ගන්න කියලා.ෟෟ ‌ෙකෝටි ගනනක් ලාභතියාගෙන ඉඩම ‌ෙදෙනවා.පස්සේ ඒගන්න මුදලින් ආන්ඩුවට අඩු තක්සේරු සහිත මුදලා ‌ෙගෙවනවා.ඌ ආන්ඩුවෙි සල්ලිවලින්ම කිසිම ගානක් වියදම් ‌ෙනොකර ‌ෙකෝටි ගනනක ලාභයක් ලභනවා.

  5. Nihal says:

    Kalabala wenna epa mcc ekath atha laga eken ayn wena ba laminate.

  6. අසව්…අසව්…

    රනිල්
    අසව්…අසව්…

    රනිල් හා සජිත් ඇතුලු සියලු හාම් පුතුන්ට කෙලවා තමන්ටද කෙලවා ගෙන යන එන මං නැතිවූ ටොමියා තවමත් ගොන් ආතල් දෙමින් තමාගේ නැති වූ හාමුපුතුන් ලඟට නැවත යාමට මාර්ගයක් සොයයි.

    UNP මොන්ගලයන්ට කුලියට ලියමින් සිටින සුපුරුදු පුක් කොල්ලන් රොත්තම
    තමන්ගේ නම් ගම්ද වෙනස් කර ගෙන කුලියට ලියමින් ඌට ගොටු අල්ලමින් සිටියි.

Main News