ෂැංග‍්‍රිලා හෝටලය වසා දැමේ..

April 22, 2019 at 2:06 pm | lanka C news
ෂැංග‍්‍රිලා හෝටලය වසා දැමේ..

කොළඹ ගාළු මුවදොර ආසන්නයේ ඇති සුප‍්‍රකට ෂැංග‍්‍රිලා හෝටලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

එහි කළමණාකාරීත්වය මේ වන විටත් දැනුම් දී ඇත්තේ නැවත දැනුම් දෙන තුරු හෝටලය වසා දමන බවයි.

ඊයේ දිනයේ සිදු වූ බෝම්බ ප‍්‍රහාර අතරින් එකක් එම හෝටලයටද එල්ල වූ අතර එහි සිටි කිහිප දෙනෙකුද මරණයට පත්විය.

හෝටලයටද දැඩි අලාභහානි සිදුව තිබේ.

322 views