ෂෙඩ් එකට තෙල් ආවම දැනගන්න ඇප් එකක් සිපෙට්කෝ වෙතින්…

May 21, 2022 at 3:15 am | lanka C news
ෂෙඩ් එකට තෙල් ආවම දැනගන්න ඇප් එකක් සිපෙට්කෝ වෙතින්…

රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන තොග පිළිබඳව තොරතුරු ලබා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් සකස් කරමින් සිටියි.

එමඟින් ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියි.

ඉන්ධන බෙදා හැරීම මෙන්ම ඉන්ධන හල් වල ඇති ඉන්ධන තොග ද මේ හරහා ලබාගැනීමට හැකි බවත් ඔවුන් පවසයි.

එම දුරකථන යෙදවුම ඉදිරි දින 10ක කාලය තුළ එළිදැක්වීමට නියමිතව තිබේ.

86,022 views

7 Comments to “ෂෙඩ් එකට තෙල් ආවම දැනගන්න ඇප් එකක් සිපෙට්කෝ වෙතින්…”

  1. saleem says:

    ළඟදීම බලාපොරොත්තු වන්න. සිල්ලර කඩේට හාල් ආවම දන්වන ඇප් එක

  2. kk says:

    හදන එක හොඳයි. හැබැයි දිගටම පවත්වාගෙන යන්න. කලිනුත් ඔයවගේ ආපු සමහර ඇප් දැන් වැඩකරන්නේත් නැහැ.

    • Name says:

      දිගටම පවත්වාගෙන යෑමේ උවමනාවක් නෑ. අනාගතේ තෙල් ආවත් මිනිස්සුන්ට ගන්න බැරි වෙලා පෝලිම් නැති වෙනව. එතකොට බොරුවට ඇප් එක maintain කරන එක තේරුමක් නෑ

  3. Real says:

    JVP = Jealous Vs Politics

    මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
    මේ හැත්ත රටකට සාපයක්

  4. Kumdhar says:

    හොඳ අදහසක්!

Main News