ෂෙන් වෝන් අභාවප්‍රාප්ත වේ…
March 4, 2022 at 9:28 pm | lanka C news
ඔ්ස්ටේ‍්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පා දග පන්දු යවන ක්රීඩකයෙක්වූ ෂේන් වෝන් අභාවප්‍රාප්ත වී ඇත.
තායිලන්තේදී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.
මියයන විට ඔහු 52 වැනි වියේ පසු විය.
RIP Legend.
May he attain Nibbana!
Shan Warn was great man in world , lost of his lives having no replacement.
RIP legend
Very sad
නිබ්බාන කියලා කොමන්ට් කොටන පිස්සෝ. ක්‍රිස්තියානි සහ වෙන ආගම් අයට ලබ්බානක් හෝ නිබ්බානක් නෑ. ස්වර්ගය සහ නිරය පමණි.
බුදු දහම බෞද්ධයන්ට විතරක් අදාල එකක් නෙවෙයි. සියළු සත්වයන්ට අදාල එකක්.
මුන් ටික කරන්නෙ ආණ්ඩුවේම කොන්තාුත්තුවක් කියලයි මට නම් හිතෙන්නෙ. මුන් ටික එකතු වෙලා හැමදාම කලේ අපිව රැවට්ටුව එකනේ. ඒ නිසා මුන්ගෙ චූන්වලට අහු වෙන්න එපා.
මේකටත් හේතුව වැක්සින් එක කියලා රාවණාගේ හෙළු කක්කා පුතෙක් තව ටිකකින් මෙතන කොමෙන්ට් එකක් නොදැම්මොත් ඉතින් මේ සීනිවුස් නෙවෙයි.
ඇත්තටම උඹ කිව්වමයි මට මත්තක් උනේ.
හත්තික්කේ මේකත් වැක්සින් එක නිසා වෙච්ච මරනයක් වද්ද?
තායි ගණිකාවන්ගේ රහ බලල ,
ජීවිතේම අනාගෙන
තායි ගණිකාවන්ගේ රහ බලන්ඩ ගිහිල්ලා…
කෙලවගෙන !