ෂොපින් එකක් පිරෙන්න බඩු ගන්න රුපියල් පන්දාහකින් බෑ.. තව අවුරුදු දෙක තුනක් ජනතාවට ඉවසන්න වෙනවා..
November 23, 2016 at 7:05 am | lanka C news
අද වන විට රුපියල් පන්දාහක බඩු ගත්තද ෂොපින් කවරයක් පුරවාගන්න බැරි බව නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර මහතා පවසයි
අද ජනතාව අමාරු තත්ත්වයක සිටින බවද පවසන ඔහු රටම සුඛිත මුදිත වී ඇතැයි මායාවක ආණ්ඩුව නැතැයිද කියයි.
ඉදිරියට තවත් අවුරුදු දෙක තුනක්වත් යනතුරු ජනතාවට අමාරු තත්ත්වයක් තිබෙනු ඇතැයිද පවසන ඔහු ආණ්ඩුව මේ ගමන යන්නේ ඉලක්කයක් ඇතිව නිසා විපක්ෂය විසින් ජනතාව උසිගැන්වුවාට පලක් නැති බවද සදහන් කරයි.
මූ තව සැරයක් මහජනතාවගේ මොල සෝදන්ඩයි හඳන්නෙ.
නමුත් මේ රටේ ජනතාව මුන්ට දෙසැරයක් රැවටෙන්ඩ තරම්
මෝඩ නැහැ කියලයි මම හිතන්නෙ.
ඉලක්කය රට බෙදීම සහ කලු සුද්දන්ගෙ බලය තහවුරැ කර ගැනීමයි
THAMA HARIYAT A KANNA
NOHAKI DHA ??
තමා කන්නේ බත්ද නැතිනම් පිදුරුද අාපසු මිනිස්සු නම් උංබේ ලනු නම් කන්නේ නැත?
ඔබත් මුදලට ( හෝ එවැනි අල්ලසකට) යටවී මව්බිම සහ ජනතාව පාවාදුන් තිරිසනුන්ගෙන් එකෙක් !
ලැජ්ජයි ලැජ්ජයි !
We will be dead by then
ජනතාව දුක් වින්දට මක්වෙනවද ….පාලකයෝ සැප විඳිනවා නේ …. ජනාධිපති කෙසෙල් කොලේ බත් කනවා ….අපේ සැනසීමට ඒ හොඳටම ඇති.
Before another 2-3 months this bugger will get “kelawa ganna” by the people.
Poddak hitu, praharayo………..