සංඛ්‍යාන මහාචාර්යවරුන්ටද නොතේරුනු ඉන්ධන මිල සුත‍්‍රය අහෝසි කර දමයි..

November 30, 2019 at 5:30 pm | lanka C news
සංඛ්‍යාන මහාචාර්යවරුන්ටද නොතේරුනු ඉන්ධන මිල සුත‍්‍රය අහෝසි කර දමයි..

පසුගිය රජය විසින් හදුන්වා දුන් තෙල් මිල සූත්‍රය අහෝසි කර දැමීමට නව රජය තීරණය කර ඇත.

එම සූත‍්‍රය ඉදිරියේදී ක්‍රියාත්මක නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කලේය.

එම මිල සුත‍්‍රය ගැන මෙරට ප‍්‍රධාන පෙලේ සංඛ්‍යාන මහාචාර්යවරුන් පවා තියා සිටියේ සම්පූර්ණයෙන්ම වැරදි බවත් එය සූත‍්‍රයක් නොවන බවත්ය.

25,806 Viewers

7 Comments to “සංඛ්‍යාන මහාචාර්යවරුන්ටද නොතේරුනු ඉන්ධන මිල සුත‍්‍රය අහෝසි කර දමයි..”

  1. ඒක තමයි ඉතින් කියන්නෙ මේ රටේ මෙපමන කලක් ඉන්දලා තිබෙන්නේ ගොන් හරක් පාලකයන් ටිකක් සහ උන්ට ආවඩන මලපොතේ අකුරක් දන්නෙ නැති මීහරකා උගත්තු ටිකක් බව, හරියට අර ලංකාවෙන් පැදුරටත් නොකියා පැනල ගිය වලස් මයිල් මහාචාරි වගේ එවුන්.

    • jsk says:

      “වලස් මයිල් මහාචාරි” ? හුකෑස් ! 😂👍😂🤣🤣🤣🤦‍♀️👏👏

  2. සූත‍්‍රයක කෙරුම අද හෙලුවනි says:

    සූත‍්‍රයක් ලියන්නේ ඉලක්කම් වලිනි
    සූත්තර ලියන්නේ කපටි පගා අතිනි
    සාත්තර බැලුවත් සූත්‍රකල හොරුවනි
    සූත‍්‍රයක කෙරුම අද රටේම හෙලුවනි

  3. රටවැසි says:

    හොරුන් , බොරු කාරයින් , වංචනිකයින් , පුරාජේරුවන් , රැවටිලි කාරයින් ………………

    පාලනය කල රටක් එකෝමත් එක කාලයක තිබුනා දුවේ පුතේ .

  4. Cosmic ray says:

    P = V 1 + V 2 + V 3 + V 4 + V 5 + V 6 + V 7
    (V 1) වාචාලයින්, (V 2) වසලයන්, ( V 3) වනචරයන්, (V 4) වහබ් වාදීන්, ( V 5) විප්ලවවාදීන් (J V P ), (V 6) විදේශ විනිමය වංචා කරුවන් (ගම්මිරිස්, කරුන්කා,තඹ ප්රති අපනයනය කරන්නන් හා වටිනාකම අඩුවෙන් දක්වන හොර ඉන්වොයිස් ඉදිරිපත්කර සුකෝපභෝගී වාහන රේගුවෙන් පන්නනන්) හට අනුග්රහය දක්වන්නන් (V 7) වෙන්දේසි කරුවන් හා බ්රෝකර් වරුන් (මහජනතාව සතු සම්පත් කුණු කොල්ලයට විකුණන් කන කොමිස් කාක්කන්)

  5. CNW Pathirana says:

    Whether our formula was correct or wrong, Fuel formula is the best method towards a proper pricing policy used by most of the Countries and Ceypetco to be liable for public. Now they can just play around with any amount of losses, ultimately people paying more money for fuel through other taxes to cover their losses and also their waste due to running like a NGO. We are so fools, where wants fuel cheaper but pay even higher through other taxes..

Main News