සංගක්කාරට ලොකු තනතුරක් දෙන්න එජාප කෘත්‍යාධිකාරියේ තීන්දුයි…
May 31, 2018 at 2:10 pm | lanka C news
කුමාර සංගක්කාරට හෝ සිදත් වෙත්තමුණිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාර දිය යුතු යයි අද පෙරවරුවේ සිරිකොතේදී පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්චා වී ඇත.
ක්‍රිකට් ආයතනය සදහා වන නිලවරණයකින් හෝ අතුරු පාලක මණ්ඩලයක් හරහා ඔහුවට බලය දිය යුතු බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අදහස විය.
දයිසිරි ජයසේකර හා තිංලග සුමතිපාල පරිපාලනය යටතේ ක්‍රිකට් ආයතනය විනාශ වූ බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අදහස් පලව ඇත.
සීලග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට හා කැබිනනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මෙම යෝජනාව ඉදිරිප්ත කරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත.
දැන් ක්‍රිකට් පාලක මණ්ඩලය එතකොට තියෙන්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය යටතේද?
නියමයි ලංකාවේ හරක් ලක්ෂ 62ක් ඇදගෙන නාපු ලස්සන !
Rate ithuru tika kanna ekathu wenna, cricket keewa iwarayi…
He will do anything for money…that’s nothing new..Those who know them will tell…!