සංගක්කාරත් ඉම්රාන් ඛාන් යන පාරේමද.. මීලග ජනාධිපතිවරණ ගැන සංගක්කාරගෙන් නිල නිවේදනයක්…
August 13, 2018 at 12:01 am | lanka C news
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ යයි පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහු මුල් වරට අදහස් පල කර තිබේ.
සිය නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම දේශපාලනයට එන්නේ නැති බවයි.
පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට අගමැති දුරයට පත් වීමත් සමග සංගක්කාර 2020 ජනාධිපති අපේක්ෂකයා වන බවට වූ වාර්තාවන්ට තටු ලැබින.
අදාල සම්පුර්න නිවේදනය මෙසේය.
සනගක්කරව ප්‍රකෝටි පතියෙක් කලේ මිනිහාගේ කළමනාකරු චාලි ඔස්ටින් සුද්දා
සංගක්කාරගේ දේශපාලන ආගමනය ගැන රවී කරුණානායක ලොක්කා ලස්සන කතාවක් කියලා තිබුනා. “එයා එනවනම් මම යනවා ක්‍රිකට් ගහන්න” කියලා. බලන්න කොච්චර ලස්සනට අර්ථ කතනයක් දීලාද කියලා එතුමා