සංගක්කාර දේශපාලනයේ..

September 4, 2019 at 3:50 pm | lanka C news
සංගක්කාර දේශපාලනයේ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර දේශපාලනයේ යෙදෙන බව එංගලන්තයේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රිඩක කෙවින් පීටර්සන් පවසයි.

ට්විටර් සටහනක් තබමින් පීටර්සන් සදහන් කරන්නේ මාලිබෝන් ක‍්‍රීඩා සමාජයේ සභාපතිත්වය දැරීම දේශපාලනයක් බවයි.

තමන් දේශපාලනයේ නොයෙදෙන බවට කුමාර සංගක්කාර විසින් තබා තිබූ ට්විටර් සටහනකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

68,553 Viewers

4 Comments to “සංගක්කාර දේශපාලනයේ..”

  1. Love nature says:

    රටේ පාලනය දැන ගැනීමට සැම පුරවැසියෙක්ම දෙසපාලනයෙක් විය යුතුයි

  2. විධායක ජනාධිපතිදූරය යනු ඕනෑම රටක බහුතර ජාතියේ අයිතීන් සුරැකිය හැකි ප්‍රධානම ආයුධයයි. එය අහෝසි කිරීමෙන් පහුගිය වසර 4 තුල මෙන් සුළු ජාතීන්ගේ ජාතිවාදී ආගම්වාදී පක්ෂවලට තිබෙන ඕනෑම ආණ්ඩුවක් තමන්ගේ පටු අවශ්‍යතා සඳහා යොමු කල හැක. 1978 ට වඩා අද ජන සංයුතිය භයානක ලෙස වෙනස් වී ඇත. රටේ සාමය පවතින්නේ ඒ තුලින් පමණි.

  3. Aurora says:

    දේශපාලන දැනීම සහ බුද්ධිය සපිරි මිලියනයකට එහාගිය උගත්, බුද්ධිමත්, ජන කොටසක් තෝරාගෙන ඔවුන්ගේ චන්දයෙන් තෝරන සෙනෙට් මණ්ඩලයක් මගින් පාලකයන්හට මඟ පෙන්විය යුතුයි. පිළිගත් විශ්වවිද්‍යාල හෝ යම් ව්‍යවස්ථාපිත ආයතනයක් එම දේශපාලන දැනීම සහ බුද්ධිය සපිරි මිලියනයකට එහාගිය උගත්, බුද්ධිමත්, ජන කොටස තෝරාගත යුතුය. වසරක් පාසා එම දැනුම්වත් කණ්ඩායම වැඩි වර්ධණය කල යුතුය.

Main News