සංගක්කාර ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක කරන්න ඉහලම බිලියනපතියෙක් වලිකයි.. සියළු විදයම් දරන්නත් පොරොන්දු වෙයි..

August 31, 2018 at 12:00 pm | lanka C news
සංගක්කාර ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක කරන්න ඉහලම බිලියනපතියෙක් වලිකයි.. සියළු විදයම් දරන්නත් පොරොන්දු වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු දැඩි මැදිහත් වීමක් කරමින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ව්‍යාපාරිකයා පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කල අතර මේ මේ වන විට මෙරට සිටින ප්‍රධාන පෙළේ ධනවතෙක්ච වෙයි.

කෙසේ වෙතත් කුමාර සංගක්කාර තවමත් කියා සිටින්නේ තමන් දේශපාලනයට පිවිසීම උවමනාවක් නැති බවයි.

සංගක්කාරගේ සතය නොකමින් මෙම ප්‍රකට ව්‍යාපාරිකයා පොදු අපේක්‍ෂකයා වන්නැයි සංගක්කාරට දිගින් දිගටම බලපෑම් කරමින් ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් සියළු වියදම් තමන් විසින් දරන්නේ යයිද මෙකී ව්‍යාපාරිකයා සංගක්කාරට දන්වා ඇති බවද සදහන්ය.

133 views