සංගක්කාර-යෙහාලි ඉඩම් ප‍්‍රශ්ණය..- ග‍්‍රාමසේවකගේ වැඩ තහනම්…

March 8, 2021 at 10:00 am | lanka C news
සංගක්කාර-යෙහාලි ඉඩම් ප‍්‍රශ්ණය..- ග‍්‍රාමසේවකගේ වැඩ තහනම්…

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතාගේ බිරිද සම්බන්ධයෙන් වාර්තා වන ඉඩම් ගනුදෙනුවට අදාල කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා උපදෙස් ලබා දී ඇත.

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.

එම සිදුවීම පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව එම ප්‍රදේශය භාර ග්‍රාමසේවක නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව ද වාර්තා වෙයි.

ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දරුවෙකු මහනුවර උසස් පාසලකට ඇතුලත් කිරීම සඳහා සංගක්කාර මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

106,633 views

29 Comments to “සංගක්කාර-යෙහාලි ඉඩම් ප‍්‍රශ්ණය..- ග‍්‍රාමසේවකගේ වැඩ තහනම්…”

  1. මෝ says:

    සංගක්කාර ගන්දස්කාර වෙන සීන් එකක්.ඊයෙ දැක්ක ජනවාරියේ සංග ඒ ඉඩම ප්‍රතික්ශේප කරල ලියුමක් සහ ඉඩං කොමසාරිස් ස්තුති කරපු ලියුමක්.ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක වංචාවක් බවඑදා කොමසාරිස් දැනගත්තනං ජනවාරි මාසෙදිම ඔය කූට ලේකන හදපු සෙට් එක ග්‍රාමසේවක අතඩංගුවට අරගෙන,පරීක්ශන ආරම නොකලේ ඇයි කියන එක.
    සංග කොහොමත් නීතිය දන්න කෙනෙක්.මේ විදියට ගේමක් දුන්නනං බැක් ඩේට් කරල ලියුම් ගහන එකත් සිම්පල්.සංග සහ පවුල බේරිල රුපියල් පන්දාහට දහදාහට අස්සම ගහපු උන් හිරේ විලංගුවෙ වැටෙන සයිස් එකක් තමයි පේන්නෙ.

    • Dubba says:

      එතකොට ජනපද නිලධාරී, ඉඩම් නිලධාරී වගේ මෙව්වා රෙකමදාරු කරන අනිත් අයත්, යන්නේ නැද්ද? ග්‍රාම නිලධාරී විතරක් යන්නේ ලමයව ලොකු ඉස්කෝලෙකට දාපු නිසාද?
      මේක අනුමත කරපු ප්‍රාදේශීය ලේකම්, මහා ලොකු ලේකම් වගේ අය නිකම්ම ඩමී ද?

    • ni says:

      He is running a cricket programme for rural children called Foundation & gets a lot of credit for developing childran for cricket.But his ulterior motive is surely to convert some of these poor children to his born again cult. His wife’s father is a pastor. This programme should be stopped.He should be not given any prominence in our society & no more respect for him.Once he was groomed by the christian media as a good leader to become our President! hiding his born again issue.This should be exposed all over. My foot, Our future President!

  2. Mangala says:

    Born again. We will buy all land in Sri Lanka