සංගක්කාර-යෙහාලි ඉඩම් ප‍්‍රශ්ණය..- ග‍්‍රාමසේවකගේ වැඩ තහනම්…

March 8, 2021 at 10:00 am | lanka C news
සංගක්කාර-යෙහාලි ඉඩම් ප‍්‍රශ්ණය..- ග‍්‍රාමසේවකගේ වැඩ තහනම්…

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතාගේ බිරිද සම්බන්ධයෙන් වාර්තා වන ඉඩම් ගනුදෙනුවට අදාල කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා උපදෙස් ලබා දී ඇත.

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.

එම සිදුවීම පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව එම ප්‍රදේශය භාර ග්‍රාමසේවක නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව ද වාර්තා වෙයි.

ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දරුවෙකු මහනුවර උසස් පාසලකට ඇතුලත් කිරීම සඳහා සංගක්කාර මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

106,726 views

29 Comments to “සංගක්කාර-යෙහාලි ඉඩම් ප‍්‍රශ්ණය..- ග‍්‍රාමසේවකගේ වැඩ තහනම්…”

  1. HUKARIS says:

    Asarana Kakuluwan panapotin thamba Minitry of Vrab hotale wikunana Sangata saha Mahelata, aathma dahas ganak kakuluwo wee thembenawa sure.

    • Dubba says:

      එතකොට ජනපද නිලධාරී, ඉඩම් නිලධාරී වගේ මෙව්වා රෙකමදාරු කරන අනිත් අයත්, යන්නේ නැද්ද? ග්‍රාම නිලධාරී විතරක් යන්නේ ලමයව ලොකු ඉස්කෝලෙකට දාපු නිසාද?

      මේක අනුමත කරපු ප්‍රාදේශීය ලේකම්, මහා ලොකු ලේකම් වගේ අය නිකම්ම ඩමී ද?

    • Dilan says:

      මේකේ කොමෙන්ට් වලින් හොඳට පෙනෙනවා ලංකාවේ සාමාන්‍ය මිනිස්සු දන්නවා ක්‍රිකට් නැති කරේ මේ අය කියලා
      ලංකාවේ ක්‍රිකට් පාලනය කරන අය නොදන්නා දෙයත් එයයි.

    • nimal says:

      Harita Hari.Ewa walakkanna behe agama maru kala kiyala Sanga ekene born again une. Mun salli aran karanna yanne palli gahana ekai.Den Namal ge balaya minihata thiyanawa ne.Edum komasaris dekata newila oya idama sanwardenaya karanna kiyala uutama denawa,balanna wena de. Lokuwata kathawal denawa pita rata idun ape rate ape desapalanaya karana eyo horu kiyala.Muu okotama wada horai neda.

    • Boris says:

      Bloody senseless idiot! How come a man will be born as a crab you fool? Those are created for human survival. Why don’t you eat? Go to hell you SoB! You have no right to criticize a great men like Sanga or Mahela!!!

  2. Gayan says:

    Needed severe punishment to remove their white coat as they shows good face to the public

  3. hb says:

    a wunata, mun weradi kera kiyala oppu kerath munta akade yana set ekak innawa. a wagema mun oken berenawa ara podi set eka ahu wenawa

  4. Kaluwa says:

    Greedy cricketer. Confiscate all his wealth.

  5. Rashmika says:

    Cricket thulin bihiwu Mahathhoru…Kujeethai mahattayo.

  6. Hashi says:

    This so called gentleman is a farce. Our society must not follow these type of men

  7. Gona says:

    We must respect his cricket talent. But not to respect other thief talents.

  8. බුදු අම්මෝ අර රැඩිකල් සෙට් එක මෙයාව ජනාධිපති කරන්නත් හැදුවේ

  9. sana says:

    අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දරුවෙකු මහනුවර උසස් පාසලකට ඇතුලත් කිරීම සඳහා සංගක්කාර මැදිහත් වී ඇති බවට
    you scratch my back…I scratch yours…….

  10. Sandy says:

    Shameless and greedy …what a combination !
    Punishment only to the GS ??? What about the HORA ???

Main News