සංගක්කාර සමුගත්තේ මහින්ද පහර දුන් නිසාද…?

May 30, 2022 at 1:20 pm | lanka C news
සංගක්කාර සමුගත්තේ මහින්ද පහර දුන් නිසාද…?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ක්‍රීඩාවෙන් සමු ගත්තේ මහින්ද පහර දුන් නිසා බවට සමාජ ජාල වල සටහනක් පල වෙමින් ඇත.

එය සම්පූර්ණයෙන්ම අසත්‍ය යයි සංගක්කාර විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා තිබේ.

174,465 views

20 Comments to “සංගක්කාර සමුගත්තේ මහින්ද පහර දුන් නිසාද…?”

  1. Mark Anandappa says:

    Please do not insult the professional cricketers.

    • Chami says:

      නොදන්න දේ නිකා ඉන්නවා.සංගයා බෝන් එගේ්න් මිනිහා.යෙහෙලිගේ තාත්තා ෆාදර්. ඒ දෙන්නා මේ මෝඩයාව රවට්ට ගත්තා.සංගයා ගේ අනාගතය ඒ දෙන්නා නැතිකළා. දැන් ඔප්පු හදලා අනුරාධපුරේ ඉඩම් අරන්ලු පල්ලියක් ගහන්න.

  2. ගල් ආරි says:

    සමහර විට මුගෙ ගෑණිට වෙන්න ඇති පහරදෙන්න ඇත්තෙ…

  3. On the spot says:

    මහින්දගෙන් ගුටි නොකා උන්න නම් මේ ගොල්ලො ගුටි කන්නෙ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන්.මෙයා විතරක් නෙමෙයි මෙයාගෙ අඹ යාළුවත් නසීලන්ත කිරි ප්‍රවර්ධනය කලේ නවසීලන්තෙටම ගිහින්.ඒත් එයා ඒ කිරි බොන්නෙත් නැහැ,මෙයා අර සොසේජස් කන්නෙත් නැහැ.කෙසේ වෙතත් ගුටි කෑමට නියමිත මුහුණු දෙකකි.

  4. David Milli-banda says:

    This is the CURSE of Sri Lanka……Social Media similar to RATTAS.

  5. Kamal says:

    මූට විතරක් නෙවෙයි දබුල්ලෙ අහිංසක මිනිස්සුගෙ ඉඩං ගන්න ගෙවිලියෙක් උන සල්ලි වලට ඕනෑ ගූ බෙට්ටක් විකුනන එවුව වහගන්න අරගලයට රිංගපු මුගෙ මජර ගෑනිටත් පුපට පයිං දෙකක් ඇනපිය මහින්ද..

  6. Kamal says:

    මූට විතරක් නෙවෙයි දබුල්ලෙ අහිංසක මිනිස්සුගෙ ඉඩං ගන්න ගෙවිලියෙක් උන සල්ලි වලට ඕනෑ ගූ බෙට්ටක් විකුනන එවුව වහගන්න අරගලයට රිංගපු මුගෙ මජර ගෑනිටත් පුපට පයිං දෙකක් ඇනපිය මහින්ද..පයිංම කෙලපිය……

  7. Happy says:

    නට් තුනක් තියෙන කාර් එකක් මාර හොදය කියල කියපු වසල සෙරිවානජයා……..
    සල්ලි පෙරේතයා…….

  8. mali says:

    This is a cursed country.Mahinda is a leader who implemented a very bold decision to destroy tamil terrorism in spite of International resistance from very powerful countries. None of the previous leaders could take that decision, even powerful JR bent in front of India.
    So whatever he did later we all for ever owe a duty to protect and respect MAHINDA. Only Tamil diaspora funded JVP propaganda machine has launched this Gobbles hate speech and hate gossip using free whatsapp and you tube .Intelligent sinhalese patriotic people should understand all the you tubers who spread this hate speech and should block their websites, including so -called actors, media personnel etc.

Main News