සංගක්කාර 2020 ජනාධිපතිවරණයටද.. සංගා වෙනුවෙන් මහේල පිලිතුරු දෙයි…

July 23, 2018 at 10:34 pm | lanka C news
සංගක්කාර 2020 ජනාධිපතිවරණයටද.. සංගා වෙනුවෙන් මහේල පිලිතුරු දෙයි…

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයෙකු ලෙස තරග කිරීමේ සූදානමින් සිටින්නේදැයි කල විමසීමකට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්දන ප‍්‍රතිචාර දක්වයි.

බීබීසී සේවය සමග අදහස් පලකරමින් මහේල සදහන් කරන්නේ එම ප‍්‍රශ්නය ඇසිය යුත්තේ කුමාර සංගක්කාරගෙන්ම බවයි.

කෙසේ වෙතත් දේශපාලනය ගැන වැඩි අවබෝදයක් නැති බවත් ඒ ගැන වැඩිය කතා නොකරන බවත් නමුත් හොද දෙයක් සම්බන්දයෙන් නොබියව අදහස් පල කරන බවත් ඔහු සදහන් කරයි.

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සමග සජීව සාකච්ඡාව

Gepostet von BBC News සිංහල am Montag, 23. Juli 2018

244 views

9 Comments to “සංගක්කාර 2020 ජනාධිපතිවරණයටද.. සංගා වෙනුවෙන් මහේල පිලිතුරු දෙයි…”

  1. තේනුවර says:

    කුමාර සංගක්කාර දේශපාලනයට රිංගවීමට හදන්නේ මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට චන්ද්‍රිකා සමඟ එක්වී ක්‍රියා කළ කිලී මහාරාජා ම ද?

  2. හෝමාගම බන්දුල ගොසිප් ලංකා නිව්ස් ඇඩ්මින් says:

    සංග වගේ මහත්මා ගතිගුණ තියෙන GENTLEMAN කෙනෙක් ඒ වගෙම හොඳ ගුණ ගරුක විනයක් තියෙන UNP පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනහම කාටවත් තියෙන අමාරුව මොකක්ද.?

  3. Sobers Jr. says:

    Loku Company wala Car wikineema saha Pitikiri wikineema gena honda palapuruddak ethi mohu Sri Lankawe janadhipathi kamata sudusuma pudgalayaya. Hebei Paba ehema illuwoth mohu kapothiy.

  4. obata thawa parinathiyak awashyayi Arjuna asarthakayi sanath hondatama asarthakayi sanga puthe, lanu kanna epa.
    maaitreeta wada honda weyi
    palamuwa mahanuwarata tharanga karanna. api dinawannam pasuwa balagamu
    theruwan saranayi

  5. Nim says:

    SANGA OBATA API ADAREI
    ARJUNA….. AUSTRALIYAWE ADILADE
    WALADEE PENNAPU WEERATH WAYA
    DUTU MAGE HITHA THAWAMA
    THIYENAWA.
    ARJUNAGE
    WENASA YA GANA
    API TA SATHUTU WANNA BAHA

  6. BARCARDI says:

    Sangakkara is not a hero. Only thing that he had done is , he has maintained good consistency in his batting through out his carrier like Tendulkar , Goverskar.

    Sangakkara cannot be a good lawyer either.

    What happened to Captain Cool, Sanath Jayasooriya after coming into politics.

  7. චන්ද්‍ර says:

    ප්‍රවීන කලාකරුවෙකු හෝ, ක්‍රීඩකයෙකු හිටිහැටියේ ජනාදිපති අපේක්ශයෙකු වීමට ඉදිරිපත් වුවහොත් එය බෙහිවින් හෙලාදැකිය යුතු කරුනකි. කුමා සංගක්කාර මහතා ජනතාවගේ ගෞරවයත්, ආදරයත් දිනාගත් පුද්ගලයෙකි. ඔහු දෙශපාලන ආදුනියෙකි. දෙශපාලන බංකොල්ත් භාවය ලැබ ඇති පාර්ශවයන් නොයෙකුත් නොමනත් ක්‍රම සහ විධි අත්හදා පලනු ඇත. සරත් ෆොන්සෙකා කදිම පාඩමකි.

  8. Gratiaen Hewa says:

    Ape rate thiyana Desapalanaya diha beluwama, Sanga wage honda hediyawaka thiyana pudgalayek sambanda wevi kiyala hithanna amarui. Penawa ne desapalanayata sambandavunu daksha kreedakayanta athwee ethi IRANAMA? No class No grade!!!

Main News