සංගා ජනාධිපති අපේක්ෂක වෙනවාට විරුද්දයි.. ක්‍රිඩකයන් දේශපාලනයට එනවා නම් අපි ක්‍රිකට් ගහනවා..- රවි
July 30, 2018 at 10:40 am | lanka C news
කුමාර සංගක්කාර එක්සක් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වන්නේ නම් තමන් ඊට විරුද්ද බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.
ක්‍රිකට් ක්‍රිඩකයා ක්‍රිකට් ගැසිය යුතු බවත් දේශපාලඥයා දේශපාලනය කල යුතු බවත් පවසන ඔහු බැරිනම් පළුවන් අයට බාර දී යා යුතු යයිද සදහන් කරයි.
මේ ආකාරයේ වැඩ කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂයක් රටේ ආර්ථිකයත් නැති කරන අය හෙලිදරවු කල යුතු යයිද මන්ත්‍රීවරයා කියා සිටී.
One Tamil against another!
THAMANTA KARANNA PULUWAN
DEWAL KARALA PENNUWA NE.
MANKOLLA KAMA,
PAGAWA KAMA,
SOORA KAMA,
BADDA GENA KAMA,
RATA MA KAMA, ME KEE NOKE
SIYALU APARADA KARANE
CRICKET GAHANNA NAM BARI WEWE.??.
sora kama
Muuu nam Chiiiiiya… Mala Perethaya
Had the politicians done a good job, we do not need cricketers. But politicians have drawn this country in to a real mess there for we need some one like Kumar sangakkara.
Aluth kenak enwata lankawama kamthiwai ALUTH DEYAK WENAWA THAMUN aurudu 60/ 70k UNP/ SLFP/ NFP Kiya kiya hetiya athi yanna gawalwalata
If this guy plays cricket not even he will fix the matches, but also will sell stumps, bats, and pads under the table. That much of professional player
Cricket Kohoma wethat , PAGA nam gahai
මෙයාට ගහන්න පුළුවන් දේ මුළු රටට දැක්ක. මුදල් අමාත්‍යාංශය දුන්නනම් හොදට ගහයි.