සංගීත රාති්රය මහා වලියක් වෙයි… 25ක් රෝහලේ.. අයෙක් මරුට..
April 2, 2019 at 11:20 am | lanka C news
ඊයේ රාත්රියේ දඹුල්ලේ දී පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇතිවූ ගැටුමක් නිසා 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
මෙම ගැටුම ඇතිව තිබෙන්නේ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලබා සිටින කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර එම සංගීත සංදර්ශනයට සහභාගිවීමෙන් පසු ආපසු යමින් සිටි තරුණයෙකු ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Sinhala Baudha <Matto………….
Hiru Mega Blast
Ban these mucial shows…if these idiots cannot enjoy responsibilty in a civilized manner
මුන්ගේ පකේ සංගීත, අහල පහළ මිනිස්සුන්ට , උදේට ජොබ් එකට යන අයට නිදා ගන්න නොදී රෑ එළිවෙනක බජව් , ඉතින් කොහොමද මේ අන්ත දුප්පත් රට දියුණු කරන්නේ , පසුගිය දවසක සතියේ දිනක ගම්පහ දේශ පාලුවෝ සහ මදාවි කාරයෝ එකතුවෙලා බණ්ඩාරවත්ත ඉස්කෝල පිට්ටනියේ එළිවෙනකම් සංගීතේ, පළාතම දෙවනත් කරන්න සද්දේ , එදා කිසිම කෙනෙකුට නිදාගන්න නැහැ පාන්දර දෙක වෙනකම්. බෝට්ටුවක හරි නැගල මේ ගරාවලෙන් පැනල යනඑක තමය් එකම සහනය.
සහතික ඇත්ත…රට දවසෙන් දවස කාලකන්නි කරනවා!