සංඝ ආඥාව නොතකමින් ඇමති මංගල මාතර විහාරස්ථාන චාරිකාවේ..

June 9, 2019 at 12:00 pm | lanka C news
සංඝ ආඥාව නොතකමින් ඇමති මංගල මාතර විහාරස්ථාන චාරිකාවේ..

ඊයේ දිනයේ මුදල් ඇමති මංගල සමරවීර මහතා මාතර ප‍්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකට ගොස් එහි නායක හිමිවරුන් සමග සාකච්චා කර ඇත.

එහිදී ඇමතිවරයා එම විහාරස්ථානවල අඩුපාඩු පිලිබදවද සොයා බලනු ලැබීය.

කෙසේ වෙතත් ඇමතිවරයාට මාතර දිස්ත‍්‍රික්කයේ කිසිදු විහාරස්ථානයට ඇතුළු නොවන ලෙස මාතර ශාසනාරක්ෂක බල මණ්ඩල විහාරාධිපති සංගමය තහනමක් පනවා තිබියදී මෙම සංචාරයේ යෙදීම විශේෂත්වයකි.

64 views

25 Comments to “සංඝ ආඥාව නොතකමින් ඇමති මංගල මාතර විහාරස්ථාන චාරිකාවේ..”

  1. Vesamuni says:

    sangha samagiya koheda? bauddhayinta kage pihitada? kula wadaya agamata wada balawath may kalakanii desapaluwan saha moda wahansela athara.

  2. jhon says:

    Mathara minissu dannawa.mangala matarata karapu dewal.mangalata pakshayak natha.mona pakshen illuwath prathipaththigaruka manussayek.

  3. David Milli-banda says:

    There are no ඇබිත්තයන් in පන්සල් Mangala visited yesterday.
    Sangayath surrender ne.

  4. Ape Sadu says:

    අපේ ගොඩක් නායක හාමුදුවරුවරුන්ට රදගුරු තුමාගෙන් ටියුෂන් ගන්න යන්න වෙනව මේ දේශපාලුවන්ට යට නොවී කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන හැටි ඉගෙන ගන්න.

  5. කමලදාස says:

    ඇත්ත කතාව ඕක තමයි. ලංකවේ භික්ෂුවගේ එකමුතුකමක් නැති බව මනාව වැටහේ…හරියට අපේ දේශපාලකයින් වගේමයි…

  6. George says:

    Managala is a very straight forward & bold politician who does not make statements to get votes unlike other politicians.

  7. ජසයා says:

    ක්‍රියාත්මක කරන්න බැරිනම් අාඥා නිකුත් නොකර සිටිය යුතුයිග

  8. ජසයා says:

    ක්‍රියාත්මක කරන්න බැරිනම් අාඥා නිකුත් නොකර සිටිය යුතුයි.

  9. හැක හැක says:

    සමහරක් හාමුදුරු වරුන්ට බෙන්ස් කාර් එකක් දෙනවයි කිව්වනම් සංග ආඥාවක්වත් ගනන් ගන්නෙ නෑ.

Main News